ඊයේ තිබ්බ හලාල් ස්ට්‍රයික් එකට ඇඹිලිපිටිය නගරයෙ තරුණ පිරිස සහබාගී නොවුන බව මම වගකීමෙන් ප්‍රකාශ කරනවා. සන්විදායකයන් සහ ප්‍රවාහන පහසුකම් ලබාදී ගෙන්වාගත් වයසක අය පමණක් මෙයට සහබාගී උනා. තවත් පිරිසක් ඇඹිලිපිටියට පිටින් ගෙන්වාගෙන තිබුනා. ඇඹිලිපිටිය නගරයේ පිරිසට මෙම ක්‍රියාවලිය මහත් වදයක් බවට පත්වී තිබුන අතර බොහෝ පිරිස් සංවිදයකයනට අප්‍රසිද්දියේ බැන වදිනු දක්නට ලැබුනා. තවමත් මුස්ලිම් ජාතිකයන් නැති නගරයක් වන්නේ ඇඹිලිපිටියයි. ෆේස්බුක් වෙබ් අඩවිය හරහා ඇඹිලිපිටියේ තරුණ පිරිසට මෙය දැන්වීමට සංවිදායක සහ බෝධිරාජ පදනම ක්‍රියාත්මක වී සිටියත්. තරුනේ පිරිස් මෙම ඉල්ලීම ඉවත දමා තිබුනා.
Source :_ මම එතන හිටියා..
Source :_ මම එතන හිටියා..
Last edited:
