1. S

    උබල බලන දේශපාලනය සම්බන්ද හරවත් විග්‍රහයක් කරන Youtube channel මොනවද ?

    තරිඳු උඩුවරගෙදර and උගේ වයිෆ්, රාවය පත්තරේ වැඩ කරන කාලෙ බිස්නස් කාරයෙක් ව බ්ලැක්මේල් කලා කියල වික්ටර් අයිවන් කිව්වා එක සැරයක්. මූ ඒක බොරු කියල කිව්වෙත් නෑ. Gobba dial ekak oka.
  2. S

    HOUSING PROJECTS

    Global Housing - mungen nam GANNA EPA. https://www.globalhousing.lk/
  3. S

    ට්‍රම්ප් වසා දැමූ USAID පැටිකිරිය හා ඩොලර්කාපු ලාංකිකයෝ

    අප්පටසිරි. මරු පොරක් පොස්ට් එක දාලා තියෙන්නෙ. පුලුවන් නම් මිනිහා පිටරට ගියපු විදියත් හොයල දාපං :-D:-D:-D.
  4. S

    කතානායක Degree කේස්

    "කළුතර A 3 ගන්න කෙනා මෙඩිකල් සිලෙක්ට් වෙන්නේ නැහැ". මේක නම් බොරු. කොළඹ / මාතර නම් ඕක වෙන්න පුලුවන්.
  5. S

    මේක අංශබාග තත්වයක්ද බං

    Amma hodata balaganin ban. Ape amma ohoma wela gedara kawuruth nathi welawaka watila nathi una. Watila oluwa wadial oluwe operation ekakuth kala. 1 week walin wage nathi una.
  6. S

    IFS yanda amaruda bn

    Issara IFS eke wada adui and Salary adui, but dan wadath wadi, Salary ekath wadi kiyala thamai kiyanne
  7. S

    සීතල රටක

    final trip :p
  8. S

    මහේලගේ ක්‍රිකට් 😂

    https://theleader.lk/featured/20184-2023-11-10-06-46-16
  9. S

    මහේලගේ ක්‍රිකට් 😂

    1996 world cup එකෙන් පස්සෙ මහානාමට, ගුරුසිංහට කෙලෙව්වෙ අර්ජුනද?
  10. S

    Match live link?

    https://me.webcric.com/
  11. S

    උදේමී Direct Download Link

    salli deela ganin ban. Rs 6500/=
  12. S

    දෙමව්පියෝ තවමත් ඉන්නවද?

    Thaththa 2018 nathi una. Amma me awurudde nathi una. Thaththa nathi weddi hospital eke mage atha allagena hitiye. Amma nathi weddi mama lankawe na. Thama sarin sare podi kaale dewal mathak wenawa :cry::cry::cry:. Patta dukai e welawata.

    No contents