මහේලගේ ක්‍රිකට් 😂

John Dutton

Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    Mak maka hadanna one na kelinma eliyata damma nam iwarai.. Eth eliyata dala athulata ganna players la na.. Ekai case eka
    අලුතින් ඕන එකෙක් දාන්න පුළුවන්නේ දැන් … බාදකක් නෑනේ වැටෙන්න පුළුවන් අඩියටම වැටිලා තියෙන්නේ.මේක තමයි ලොන්ත පකව් ටික (කුසල් පෙරේරා / පින් කැපා / ලෝකල් maxwel / දිව එලියට දාන එකා )කපලා අලුත් උන් ටිකක් දාලා ගහන්න පුළුවන් හොඳම වෙලාව.කොහොමත් ඉස්සරහට තියන ඒවා සේරම කනවනේ.
     
    • Like
    Reactions: War Fighter

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අර්ජුන තමයි ඕකට දාන්න ඕන මට නං තේරෙන විදියට. මොකද හොඳ ටීම් එකක් හදලා, ලීඩර් කෙනෙක් විදියට ඒ කාලෙ හොඳට වැඩ පෙන්නලා, මැච් දිනලා, හැම අතින්ම සුදුසුකම් තියෙන්නෙ එයාටනෙ.

    මේක මේ කොළඹ පාරවල් අතුගාලා මල් පෝච්චි තිව්වම රටක ජනාධිපති කම දෙනව වගේ නෙවෙයි. එකම එක ක්‍රීඩාවක් විතරයි. අඩුම ගානෙ ක්‍රීඩා ඇමතිකම වත් නෙවෙයි, ක්‍රිකට් විතරයි. ක්‍රිකට් ගැන අර තරමට දන්න, අත්දැකීම් තියෙන, ක්‍රියාවෙන්ම පෙන්නලත් තියෙන කෙනෙක් තමයි ඒකට දාන්න ඕන.

    අර්ජුනලගෙත් දූෂණ වෙනව නං ඒකට තමා රටේ නීති හදන්න ඕන.
    රණතුංග පවුලේ වංචා දූෂණ කොච්චර තියෙනවද. (අය්යා, මලෝ සියල්ල)

    පොර එන්න හදන්නේ cricket හදන්නම නෙවේ.
     
    • Like
    Reactions: ttj

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mahela awe aradana karapu misa arjuna wage balen illagena newei. lonthayongen eka eka ewa aha aha innawata wadiya mahelata wasi athi franchise cricket walata e welawath yedewwa nam. lankawa hamadama ana ganne thiyana resources walin wada ganna baruwa.

    dan cricket wala data analysis technology ehema darunuwata use wenawa. ewa ekka issarahata yanna mahela wage resources walata access thiyana porak thamai wc walata witharak hari udawwata ganna ona. eh knowledge base eke watina kama kianna bari tharam. arjunatai muralitai rata athule witharak exp thiyana coach kenekutai karanna baha.

    me gema gahala wc ekak dinanna boruwata mic issaraha sinhalen pora talk didi inna ayata bari wei. collective effort ekak lead kranna puluwan dakshayek ona udinma inna.
    ------ Post added on Nov 10, 2023 at 2:03 PM
     
    • Love
    Reactions: pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara

    හරියටම හරි
     
    • Like
    Reactions: yakshaya

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මාස්ටර් මාමයිට් වැඩි හරියක් හිටියේ ඉන්දියාවේ හැබැයි ඉන්දියාවේ ග්‍රවුන්ඩ් වලට හරියන්න ප්ලේයස්ල ප්ලෑන් වෙනස් කරන්න මේ ගොබිලට බැහැ ..මූ රටටවත් ක්‍රිකට් වලටවත් ආදරේ එකෙක් නෙවෙයි..මූ ආදරේ සල්ලි වලට..ගෑනිත් ගියේ හොදම යාළුවා එක්ක ඉතින් තව මොන කතාද
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    මාස්ටර් මාමයිට් වැඩි හරියක් හිටියේ ඉන්දියාවේ හැබැයි ඉන්දියාවේ ග්‍රවුන්ඩ් වලට හරියන්න ප්ලේයස්ල ප්ලෑන් වෙනස් කරන්න මේ ගොබිලට බැහැ ..මූ රටටවත් ක්‍රිකට් වලටවත් ආදරේ එකෙක් නෙවෙයි..මූ ආදරේ සල්ලි වලට..ගෑනිත් ගියේ හොදම යාළුවා එක්ක ඉතින් තව මොන කතාද
    මහේල පඩයා ගැහුවේ ඉන්දියාවට
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මාස්ටර් මාමයිට් වැඩි හරියක් හිටියේ ඉන්දියාවේ හැබැයි ඉන්දියාවේ ග්‍රවුන්ඩ් වලට හරියන්න ප්ලේයස්ල ප්ලෑන් වෙනස් කරන්න මේ ගොබිලට බැහැ ..මූ රටටවත් ක්‍රිකට් වලටවත් ආදරේ එකෙක් නෙවෙයි..මූ ආදරේ සල්ලි වලට..ගෑනිත් ගියේ හොදම යාළුවා එක්ක ඉතින් තව මොන කතාද
    arjuna badu gahapuwa aravnida gahapuwath eyalage cricket walata link karanawada umba? dilshange ex wife upul ekka ehe nawathila innakota set unama umbata anuwa dilshan cricket walata sambanda wenna ona nadda? tharanga gahapu 100 ewa walangu nadda?

    umba iskole campus ehema gihin thiyanawada? igannuwama hama lamayama ihalin pass wenawada? samahara welawata mula exam wala aduwen lakunu ganna aya final year elata karala class gannawa,

    2007 indan wc 3 ka final walata yanna team ekata support karala madiwata thiyana kakkumata consultant wage hari awilla ratata support ekak dena eka ratata adare nathi hindada?
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    කොහෙද මූ එහෙම එකක් කිව්වේ. කිව්ව තැන එවපන්
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මූයි සන්ගයි දෙන්නම එකයි. අර්ජුනල ගොඩගත්ත ක්රිකට් වලින් හම්බකරන් කාපු එක විතරයි කරේ
    සන්ගා මූ වගේ නෑ. මහේල and මාලි තමයි තනිකරම indian ලයින් එකේ ඉන්නේ.
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    මෙතන අර්ජුන නෙමෙයි මන් ගියත් ඔතනට ඕක හදන්න බෑ. මේ ලොම්තයොන්ට ක්‍රිකට් බෑ. මුන්ව කකුල් දෙකෙන් අල්ලගෙන අනිත් පැත්ත ගැහුවත් මේ ලොම්තයෝ ටිකට කරන්න පුලුවන් ඔච්චර තමයි. උබල ඔය කියන මොන ලොම්තයා සෙල්ලම් කරන්න දැම්මත් දැන් මේ ලොම්තයෝ හොදට කාලා එන්නේ. බෝලයක් අල්ලගන්න බැරි එවුන් එක්ක ජිල් බෝල ගහන්නද කියන්නේ. ලොම්ත පක්කු ටිකක් මුන්නම්.