දෙමව්පියෝ තවමත් ඉන්නවද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,088
    34,631
    113
    මේ දේ මට විතරක් නෙමෙයි හැමෝටම වෙන දෙයක් කියලා හිතන එක තමයි එකම විසඳුම. අනිත් කාරනේ මේ මොහොතේ සිත පැවැත්වීම තරම් සුවයක් තවත් නෑ. (අතීත අනාගත මතක සහ සිහින තුල නොරැඳී)
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,365
    6,531
    113
    අම්මා ඉන්නවා අප්පච්චි නැතිවුනා ටික කලකට පෙර. එයා පෙට්ටියකින් ගෙදරට ගේන දර්ශනය කිසිම දරුවෙක් බලාපොරොත්තුවන දෙයක් නෙමේ, යලි කිසිම දවසක හමුනොවන සදාකාලික වෙන්වීමක් ඒක. මගේ දියුණුව,දක්ෂතාවය හැකියාව දැකලා සතුටුවෙන්න කෙනෙක් දැන් නෑ කියලා හිතුනා.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    අයියා migrate කරා.
    අම්මයි අප්පච්චි දෙන්න dawas 17 ක‍ tour එකක් ගියා.
    ගෙදර පාට්ට පාළුයි. දවස් කීපයකින් එද්දි ගෙදර නිකන් පාළු place එකක් වෙලා. කොළ watila, සත්තු ජරා කරලා.
    මං හිතන්නේ අම්මලා නැති feeling එක ගන්න හොඳ experience එකක්. Towards the end of life you get isolated.
    Koheda bung me?
     
    • Like
    Reactions: mesua90

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    අයියා migrate කරා.
    අම්මයි අප්පච්චි දෙන්න dawas 17 ක‍ tour එකක් ගියා.
    ගෙදර පාට්ට පාළුයි. දවස් කීපයකින් එද්දි ගෙදර නිකන් පාළු place එකක් වෙලා. කොළ watila, සත්තු ජරා කරලා.
    මං හිතන්නේ අම්මලා නැති feeling එක ගන්න හොඳ experience එකක්. Towards the end of life you get isolated.
    මමාස් බෝයි
    දෙමව්පියන් නැති උන දවසක හූල්ල හූල්ල ජිවිතේ ලොප් වෙන එකෙක් මෙන්න 🥲
     
    • Like
    Reactions: mesua90

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,066
    27,720
    113
    36
    Mirihana
    alis.alberta.ca
    2glvy3.jpg
     
    • Haha
    Reactions: elakiriaddict