ඒ කියන්නෙ, අතීත අනුරාධපුරය අදට වඩා වෙනස් ලෝකයක්ද?
ඔව්, අද අප දකින වියළි රජරට, නිල් අහස, වැව් ඉවුරු සහ කටු පඳුරු සහිත භූ දර්ශනය පසුගිය වසර දසදහස පුරාම මේ විදියට තිබුණේ නෑ. පෘථිවියේ දේශගුණය නිරන්තරයෙන් වෙනස් වුනා වගේම, ඒ වෙනස්කම්වල ප්‍රතිඵල ශ්‍රී ලංකාවටත් දැනිලා තිබුණා. මෝසම් සුළං ශක්තිමත් වූ...