මොකක්ද ෆෝන් එක මචන්?
ඔව් බන්. එක තමයි මාත් බැලුවේ ටික දවසක් යූස් කරලා විකුනලා දානවා.
24hrs කිව්වේ මචන්?? screen-on time ද? නැත්නම් stand-by time එකද?
ඒක හොයා ගන්න ක්රමයක් නැද්ද මචන් හරියටම? අලුත් අප්ඩේට් එකේ පාර්ට්ස් චේන්ජ් කලාම සෙටින්ග්ස් වල පෙන්නනවනේ. ඒක බයිපාස් කරන්න පුලුවන්ද?
BUMP
------...