Keyman අවුලක්

prabu77

Active member
  • Mar 22, 2007
    636
    152
    43
    ඔෆිස් එකෙන් දුන්නු ලැප් එකේ iskola potha තමයි තියෙන්නේ. ටයිප් කරද්දී අකුරු බැඳෙන්නේ නෑ. කොම්බුව එක්ක පිල්ලම් ගහන්න බෑ. පරණ documents ඔක්කොම ගහල තියෙන්නේ iskola pothen හින්දා අයින් කරන්නත් බෑ. හරියන සොෆ්ට්වෙයාර් එකක් හරි ලිංකුවක් හරි දියෝ...
    OS - windows 8.1
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,386
    8,859
    113
    ඔෆිස් එකෙන් දුන්නු ලැප් එකේ iskola potha තමයි තියෙන්නේ. ටයිප් කරද්දී අකුරු බැඳෙන්නේ නෑ. කොම්බුව එක්ක පිල්ලම් ගහන්න බෑ. පරණ documents ඔක්කොම ගහල තියෙන්නේ iskola pothen හින්දා අයින් කරන්නත් බෑ. හරියන සොෆ්ට්වෙයාර් එකක් හරි ලිංකුවක් හරි දියෝ...
    OS - windows 8.1
    මොකක්ක්ද company එක
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,447
    7,191
    113
    Keyman එකෙන් ඉස්කෝල පොත ටයිප් කරන්න බෑනේ බං. ඒක ටයිප් කරන්න ගූගල්ඉන්පුට් ටූල් වත් යූස් කරපං. අරක තියන්නේ අබය ෆොන්ට් ගහන්ඩනේ බං
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,709
    9,788
    113
    Iskola pota කියන්නෙ font එකක් නෙවෙයිද?
    Sinhala Tamil kit IDE එක දාගන්න. මටනම් අවුලක් වෙලා නෑ.
     
    • Like
    Reactions: prabu77

    prabu77

    Active member
  • Mar 22, 2007
    636
    152
    43
    Keyman එකෙන් ඉස්කෝල පොත ටයිප් කරන්න බෑනේ බං. ඒක ටයිප් කරන්න ගූගල්ඉන්පුට් ටූල් වත් යූස් කරපං. අරක තියන්නේ අබය ෆොන්ට් ගහන්ඩනේ බං
    කාලෙකින් බං ටයිපින් කරන්නේ. මුකුත් මතක නෑ