මචන් ගේම් එකක් තිබුනා මම play කරපු. ඒකෙ නම මතක නෑ. ඒකෙ ආමි, නේවි,එයාෆෝස් තුනම තියනවා. අපිට මිශන් එක පටන් ගන්නකොටම ඕනම position එකක play කරන්න පුලුවන්. උදා: ප්ලෙන් එකක නම් ඕනම ගන් එකක් එහෙම නැත්නම් pilot විදියට,බෝට්ටුවක නම් ඕනම ගන් එකක් එහෙම නැත්නම් captain විදියට, play කරන්න CD එක ROM එකේ...