නැන්දා.... අය්යාගේ නෝනා නිසා ලොකු නැන්දා...මගේ අයියා marry කරලා ඉන්න කෙනා මට/wife ට වඩා බාලයිනම්, මගේ ළමයින්ට වෙන්නේ?![]()
adooo ape oka anith paththaඋබට ඉන්නේ එක අයියා කෙනෙක්නම් උබගේ ළමයින්ට වෙන්නේ නැන්ද. උබට සහෝදරයෝ කිහිපදෙනෙක් ඉන්නවනම් පුංචි නැන්ද, ලොකු නැන්ද, පොඩි නැන්ද වගේ දාගන්න.
උබගේ wife ගේ පැත්තේ සහෝදරියන්ට පුංචි අම්ම, ලොකු අම්ම, wifege පැත්තේ සහෝදරයන්ට ලොකු මාමා, පොඩි මාමා.
yesඔයාගෙ ළමයි අයියට කතා කරන්නේ ලොකු අප්පච්චී/ලොකු තාත්තා කියලනෙ.එතකොට එයාගෙ වයිෆ්ට ලොකු අම්මා කියල තමයි කියන්නෙ.එයා ඔයාට වඩා බාලද වැඩිමල්ද කියන එක අදාල නෑ ඒකට
