1. ඇක්සිඩන්ට් එකක් වුණා

    පොලිසි ගියෙ නැද්ද?
  2. යාළුව මේ ඉලෙක්ට්‍රික් බයික් එක අරගෙන

    උඹ මාවනැල්ල පැත්තෙද?
  3. 18650 battery

    may be next week.
  4. 18650 battery

    Stock ඉවර උනා. ආයෙ ආවම කියන්නං. Genuine capacity තියෙනවා. ගත්ත අය මැනලා එවපුවත් තියෙනවා. EVE brand 18650, 3500mAh
  5. EPSI Computers

    ow issara
  6. උබලා කෙල්ලෙක්ව block කරලා තියනවද ?

    දුසිමකට වැඩියි :lol:
  7. මේ අලුත් ඉතිහාස කතාවක්. අදමයි ඇහුවේ

    අඩෝ හිනස්සල මරන්න එපා ඩෝ :lol: :lol: :lol: :lol:
  8. Dialog Airfibre නිකං දෙනවලු

    yes දැනුත් නිකන් දෙනවා. ------ Post added on 1788464506
  9. Dialog Airfibre නිකං දෙනවලු

    දැනට නම් නෑ නේ. ඉස්සරහට දෙයි.
  10. Dialog Airfibre නිකං දෙනවලු

    අපිට message එකක් එනවා
  11. Singer blutooth speaker hodada

    47000k withara una
  12. Singer blutooth speaker hodada

    මම HiFuture කියලා එකක් ගත්තා ඒක නං සුපිරි.
  13. රජයේ රැකියා සහ අනාගතය

    Professional Qualification එකක් තියාගෙන නම් රජයේ රැකියා වලට නම් යන්න එපා. හැමදාම එකතැන. ඉහලට යන්න තියෙන අවස්ථා ගොඩක් අඩුයි. training නෑ. Private එහෙම නෑ වැඩ කරනවා නම් අනිවා ඉහලට යන්න පුලුවන්. දැනටත් මම දුක් වෙනවා රජයේ රස්සාවකට හිර උන එක ගැන. දැං මාරු වෙලා තේරුමක් නෑ.
  14. උබලට සෙට් උන හොදම PC games මොනවද?

    Doom 2 Age of Empires Age of Mythology NFS 2 NFS Underground Titanfall 2 Max Payne
  15. හොද කරන්න බැරි පිළිකා ලෙඩ්ඩු අන්තිම කාලෙ ගෙදරද ඉන්නෙ?

    ඔවු. අපේ අම්මත් එහෙම තමයි. Brain cancer එකක් තිබ්බේ. මාස 3ක් වගේ ඇතුලත හැම දේම උනා. operate කරලා cancer එක අයින් කලාට ආයෙ ආයෙ හැදෙනවා. අන්තිම මාස දෙක සිහිය නැතුව හිටියේ. අන්තිම කාලේ වකුගඩු අක්‍රිය උනා. අවසානයට තමයි හෘදය නවතින්නේ.
  16. Dialog Airfibre නිකං දෙනවලු

    මේක just for backup. ගහක් වත් කඩන් වැටුනොත් සතියක් අඳුරේ (internet) :lol:

    No contents