1. ක

    රජයේ රැකියා සහ අනාගතය

    Professional Qualification එකක් තියාගෙන නම් රජයේ රැකියා වලට නම් යන්න එපා. හැමදාම එකතැන. ඉහලට යන්න තියෙන අවස්ථා ගොඩක් අඩුයි. training නෑ. Private එහෙම නෑ වැඩ කරනවා නම් අනිවා ඉහලට යන්න පුලුවන්. දැනටත් මම දුක් වෙනවා රජයේ රස්සාවකට හිර උන එක ගැන. දැං මාරු වෙලා තේරුමක් නෑ.
  2. ක

    උබලට සෙට් උන හොදම PC games මොනවද?

    Doom 2 Age of Empires Age of Mythology NFS 2 NFS Underground Titanfall 2 Max Payne
  3. ක

    හොද කරන්න බැරි පිළිකා ලෙඩ්ඩු අන්තිම කාලෙ ගෙදරද ඉන්නෙ?

    ඔවු. අපේ අම්මත් එහෙම තමයි. Brain cancer එකක් තිබ්බේ. මාස 3ක් වගේ ඇතුලත හැම දේම උනා. operate කරලා cancer එක අයින් කලාට ආයෙ ආයෙ හැදෙනවා. අන්තිම මාස දෙක සිහිය නැතුව හිටියේ. අන්තිම කාලේ වකුගඩු අක්‍රිය උනා. අවසානයට තමයි හෘදය නවතින්නේ.
  4. ක

    Dialog Airfibre නිකං දෙනවලු

    මේක just for backup. ගහක් වත් කඩන් වැටුනොත් සතියක් අඳුරේ (internet) :lol:
  5. ක

    Dialog Airfibre නිකං දෙනවලු

    දැනට Dialog 4G එකක් පාවිච්චි කරනවා. ( SLT fiber එකත් එක්ක පාවිච්චි කරන්නේ) Dialog Airfibre එකක් නිකං දෙන්න අහනවා. ගන්නද එපාද? දැනට තියෙන්නේ 40gb package එක. හැබැයි addon දාලා මාසෙට 3500ක් විතර බිල එනවා. Airfibre එකෙත් 3000ක් වගේ වෙන්නේ 100Gb එක.
  6. ක

    සංගත් එක්ක සිංහලුන්ට තියෙන වෛරයට හේතුව මොකක්ද බන්? 🤔🤔

    ඉංග්‍රීසි බැරි අඩුකුලේ සොන්නයො තමයි බනින්නෙ :lol:
  7. ක

    මෙච්චර කාලෙකට බලපු හොඳම Horror movie එක මෙන්න.. 😍

    මට නං එච්චර ඇල්ලුවේ නෑ. පරන Evil Dead ඒවා හොඳයි.
  8. ක

    උබලට ගෙදර දි මේවගේ ආවොත් මොකක් ද? ගන්න action එක

    කතාව පටන් ගද්දි වතුර පුරවලා jug එක on කරලා එනවා. රත් උන ගමන් දමලා අරිනවා. :lol:
  9. ක

    PS2🎮

    Switch එක ගත්තා වගේ නෙමෙයි games ගන්න ගියාම.
  10. ක

    Rookantha Live in Concert

    @sajith.xp.pk මෙන්න බාපං
  11. ක

    advice

    තෝ එක්ක තරහ උනත් හිනා යනව යකෝ මේ list එකේ ඉන්න උං ටික දැක්කම :lol:
  12. ක

    SINHALA MOVIES

    මාත් මේ ඒක එනකන් ඉන්නේ
  13. ක

    Solor Help

    1,2 ගැන මොනවත් කියන්නෙ නෑ. 3. 3phase ගත්තා කියලා 5kW ට වඩා දෙන්නෑ. ඒ නිසා load එකක් නැත්තං අරං වැඩකුත් නෑ.
  14. ක

    Solor Help

    Longi 620W -10 Deye 8kW hybrid Inverter XiHo 16kWh battery (EVE 314Ah) මේ ටිකට මට ගියේ 1.3M (2025 oct) Inverter එකයි battery එකයි forwarder කෙනෙක් හරහා Alibaba එකෙන් import කලේ. Solar panel ලංකාවෙන්.
  15. ක

    උබල අදින ජොක්කු බ්රැන්ඪ් එක මොකක්ද

    Crocodile විතරයි සෙට් වෙන්නේ. Briefs තමයි ගොඩක් වෙලාවට. Boxer Brief ඉඳල හිටලා.

    No contents