Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ක
පැය 8 කට වැඩි Power Cut එකක් එන්න යන්නේ
අපිට පොඩිඩක් දවස හරියටම කියන්න බැරිද? ලේස්ති වෙන්න ඕන :rolleyes::rolleyes:
කණියා
Post #98
Aug 6, 2026
Forum:
ElaKiri Talk!
ක
BOYS SUP EKAK DENNA
මොන හට්ටක්ද මේ. අපිට අදාලම නැති survey එකක් නේ
කණියා
Post #8
Aug 6, 2026
Forum:
ElaKiri Talk!
ක
what is the name of this girl
ඔය තියෙන්නේ බං Kavitha Sewwandhi කියල. :lol:
කණියා
Post #5
Aug 6, 2026
Forum:
ElaKiri Talk!
ක
Questions
### පිටි හැදී කීයක් ?
පුරවලා තේ හැඳි 4ක්
කණියා
Post #2
Aug 4, 2026
Forum:
ElaKiri Talk!
ක
Sinhala Font Issue
මේ unicode font නේද? Vista quick fix එක Install කරගන්න
කණියා
Post #2
Aug 3, 2026
Forum:
ElaKiri Help
ක
SPA MEGA THREAD
same here
කණියා
Post #123
Aug 1, 2026
Forum:
ElaKiri Talk!
ක
Network වැඩකාරයෝ ඉන්නවද
තව වැඩක් පුලුවන් පොඩි 1L cpu එකක් අරන් ඒක NAS එකක් කරලා network එකට ගහන එක. එතකොට නම් media server එකක් run කරන්න පුලුවන්.
කණියා
Post #4
Jul 10, 2026
Forum:
ElaKiri Talk!
ක
Network වැඩකාරයෝ ඉන්නවද
සමහර පරන router වල usb port එකක් තිබුනා හාඩ් එකක් ගහන්න. ඒකට හාඩ් එකක් ගැහුවම network drive එකක් විදිහට පෙන්නනවා. අලුත් ඒවයි නම් තියෙනවද දන්නෑ.
කණියා
Post #2
Jul 10, 2026
Forum:
ElaKiri Talk!
ක
Delivery වැඩට හොඳම Bike එක මොකක්ද?
දවසකට කොච්චර දුර යනවද? Electric bike එකකුත් හොඳයි දවසට 100km ට අඩු නම් සහ දිනපතා පාවිච්චි වෙනවනම්. long term ලොකු ලාබයක් තියෙනවා.
කණියා
Post #27
Jul 10, 2026
Forum:
ElaKiri Talk!
ක
SINHALA MOVIES
ක්ලැරන්ස් තාම නැද්ද?
කණියා
Post #9,712
Jul 10, 2026
Forum:
Movies TV and Radio
ක
Toyota Corolla 110 පාවිච්චි කරන/ කරපු අය එන්na
ගන්න එපා ඕවා පිටින් ලස්සනට තිබ්බට radiator දිරලා. හෝස් දිරලා, Engine ගෙවිලා. ගොඩක් උං අටවන් දුවන්නේ. ගන්න ඕනම නම් වාහනේ jack කරලා ඇනේ ඉඳන් බලන්න. කෝකටත් තව ලක්ෂ 10ක් විතර repair වලට ලේස්ති කරල තියාගන්න.
කණියා
Post #62
Jul 8, 2026
Forum:
Vehicle Talks
ක
AI වලින් card game එකක් හැදුවා
යන්තම් ගහගත්තා දෙපාරක්ම :D
කණියා
Post #19
Jul 5, 2026
Forum:
ElaKiri Talk!
ක
AI වලින් card game එකක් හැදුවා
දහ පාරකට වැඩිය play කලා. එකපාරක් වත් දිනුවෙ නෑ රෙද්ද
කණියා
Post #17
Jul 5, 2026
Forum:
ElaKiri Talk!
ක
Water RO Systems
අනේ නිකං බොරු නොකිය ඉඳපං බං. Ceramic Filter එක ඇවිල්ලා mechanical filter එකක්. micron 0.5ට අඩු සිදුරු තියෙන්නේ. එකෙන් මඩ, බැක්ටීරියා වගේ ඒවා filter වෙන එක විතරයි වෙන්නේ. mineral මොකෙන් ඇඩ් වෙන්නද?
කණියා
Post #18
Jul 5, 2026
Forum:
News and Updates
ක
Water RO Systems
Ow unu karala nimapu wathura damma nam 100% sure
කණියා
Post #15
Jul 5, 2026
Forum:
News and Updates
ක
Tab for Kids
ipad එකක් ගන්න. මතක් කරලා parental control දාලා දෙන්න. නැත්තං ඇබ්බැහි වෙනවා
කණියා
Post #5
Jul 5, 2026
Forum:
ElaKiri Help
ක
Water RO Systems
Pureit එකෙත් බොරුව කරන්නේ. තනිකරම ක්ලෝරීන් කෙලිනවා. එන්නේ කිවුල් වතුර නෙමෙයි නම් මේකක් ගන්න.
කණියා
Post #13
Jul 5, 2026
Forum:
News and Updates
ක
Water RO Systems
එහෙනම් මොකටද ඕකක් ගන්නේ. ceramic filter එකක් ගන්න ඒ ඇති.
කණියා
Post #10
Jun 25, 2026
Forum:
News and Updates
ක
Water RO Systems
උඹ අනුරාධපුරේ හරි හම්බන්තොට හරිද ඉන්නේ? බොන වතුරෙ hardness වැඩිද?
කණියා
Post #3
Jun 24, 2026
Forum:
News and Updates
ක
ඔයාලට මතක ජීවිතේ පරණම මතකය මොකක්ද?
most
කණියා
Post #28
Jun 24, 2026
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom