දැන් විතරක් නෙමෙයි පහුගිය ඕන කාලෙක ක්රිකට් වල දේශපාලනේ ගෑවිලා තිබ්බා..... ගාමිණී දිසානායක, සෙනරත් කපුකොටුව, මුසම්මිල් දෙතුන් දෙතුන් දෙනෙක් විතරයි........
මේරටෙ දේශපාලනේ ගැවිච්ච නැති දෙයක් නෑ බන්...... මේවට ක්රීඩකයොත් වග කියන්න ඕනෑ..... දැන් මුල් තැන සල්ලී වලට දුන්න නිසා තමයි මේවට හේතුව.....