IPL යන අපේ ..
න්නයෝ
ඉන්දියන් Team එක හැමෝගෙන්ම කකා වැලේ වැල් නැතිව හිටියෙ .
පස්සෙ ලෝකෙම ඉන්න තණ්හාකාර cricketersලට ට සල්ලි පොවලා එක්කගෙන ඇවිත් උන්ගෙ Grounds වල එක දිගට Match ගහල ගහල එළකිරි වගේ world cup එකට ready වුනා කාලයක් තිස්සෙ.
ඔව්වට අපෙ එව්වොත් වග කියන්න ඕනෙ.
දැක්කනෙ උන් කලේ ඌරගෙ මාලු ඌරගෙ ඇඟේම තියල කපපු එකයි .
දින්නට පස්සෙ දැක්කනෙ උන්ගෙ පඩ වැඩිවුනු හැටි.
අපෙ එවුන්ව පඩේකට ගණන් ගත්තෙ නෑ ,ඒ අස්සෙ අපෙ එවුන් තවත් මොන රෙද්දකටද මේ පාරත් IPL ගිහින් උන්ට ආතල් දෙන්නෙ.
මේව තියාගෙන මේ පාරත් ලැජ්ජ නැතිව IPL යන්නෙ ඇත්තටම ..
න්නයෝම තමයි...
න්නයෝඉන්දියන් Team එක හැමෝගෙන්ම කකා වැලේ වැල් නැතිව හිටියෙ .
පස්සෙ ලෝකෙම ඉන්න තණ්හාකාර cricketersලට ට සල්ලි පොවලා එක්කගෙන ඇවිත් උන්ගෙ Grounds වල එක දිගට Match ගහල ගහල එළකිරි වගේ world cup එකට ready වුනා කාලයක් තිස්සෙ.
ඔව්වට අපෙ එව්වොත් වග කියන්න ඕනෙ.
දැක්කනෙ උන් කලේ ඌරගෙ මාලු ඌරගෙ ඇඟේම තියල කපපු එකයි .
දින්නට පස්සෙ දැක්කනෙ උන්ගෙ පඩ වැඩිවුනු හැටි.
අපෙ එවුන්ව පඩේකට ගණන් ගත්තෙ නෑ ,ඒ අස්සෙ අපෙ එවුන් තවත් මොන රෙද්දකටද මේ පාරත් IPL ගිහින් උන්ට ආතල් දෙන්නෙ.
මේව තියාගෙන මේ පාරත් ලැජ්ජ නැතිව IPL යන්නෙ ඇත්තටම ..
න්නයෝම තමයි...

coz of the bouncy tracks in Aussies, not suitable for Indian players