දවස පුරාම එන්නෙ මේක ගැන අහල Messages. මෙහෙමයි සිද්දිය.මන් මේක ආව දවසෙම ඕක හොයල බැලුව.Explain කරන්න ටිකක් අමාරුයි සමහර ඒව.කිව්ව කියල ලොකු දේකුත් නෑ.ඒත් සරලව මෙහෙමයි
අපි AL class වල ඔය Register වෙද්දි දෙන අනන් මනන් පිරෙව්වට පස්සෙ අපිට එක එක Calls එනව Emails එනව නේද Higher Education Institute...