පුටුවක් ගන්න හොද තැනක්

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    helix1.jpg

    hoda putuwag ganna thanak ehema dannawada kattiya
    imported used unath kamk na
    quality ekak
    executive type wage ekak
    photo eke thiyana wage ekak thama balanne
    mokada dawasata peya 10 15 eka thana idan innawa
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,050
    113
    34
    Kalutara
    මටත් ඔය වගේ පිටට නෙට් එක තියෙන එකක් ඕන. ටීෂර්ට් එකක් නැතුව ඉන්න බෑ දැන් ඉන්න එකේ කටු ඇනෙනවා වගේ දාඩිය දානව ඒ මදිවට පැලෙන්න. තියෙන්නේ දම්රෝ එකෙන් ගත්ත එකක්. ඒක දීල ගානක් අඩු කරගෙන ගන්න තැනක් නැද්ද බන්?
     
    • Like
    Reactions: thili_nk