Huawei එකෙ Sounds අව්ලක්

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    1,069
    437
    83
    Huawei P30 lite එකෙ දැන් දවස් 4-5ක ඉදන් ස්පිකර් එකේ සවුන්ඩ් එක වෙලාවකට එනවා, සමහර වෙලවට ඇඩ කරන්නෙ නෑ, software අව්ලක් වෙන්න් පුලුවන්ද? නැත්තම් හර්ඩ්වෙයාර් ද?

    අරගෙන මාස දෙකක් වත් නෑ තාම
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,792
    1,499
    113
    Ph eka udin ida gaththadaamachan naththan bima watunada? Sound enawa yanawa kiyanne loose connection ekak kiyana ekakne.
     

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,069
    437
    83
    Ph eka udin ida gaththadaamachan naththan bima watunada? Sound enawa yanawa kiyanne loose connection ekak kiyana ekakne.

    ehema na, mawa bike eken watuna, but, 4n eka thiyena side eka newei wadune, ita passeth hodata wada kara, cl waladi awlak na, youtube, game , songs wage ewa waladi thamai ara awla enne