1. 001flyD

    බෙහෙත් ගැන දාන Fake Facebook Reviews & Comments

    mama kiyanne beheth walata machan...jara wadane owa,paw minissu na machan ------ Post added on 1786430408
  2. 001flyD

    බෙහෙත් ගැන දාන Fake Facebook Reviews & Comments

    ow machan,mama me iye perda ekak dakala nikan elakiri danna hithune
  3. 001flyD

    බෙහෙත් ගැන දාන Fake Facebook Reviews & Comments

    මචංලා, ඔයාලා දන්නවනේ සමහර ලෙඩ තියෙනවා ලේසියෙන් හොඳ කරගන්න බැරි. ඔය වගේ ලෙඩවලට 100% සුව කරනවා, නිට්ටාවටම හොඳ කරනවා කියලා, හරියට නමක් ගමක්වත් නැතුව, සමහර වෙලාවට මොකක් හරි නමක් දාගෙන බෙහෙත් වගේ දේවල් Facebook එකේ promote කරන posts ඕන තරම් දකින්න තියෙනවා... මම දන්නවා ගොඩක් අය මේ ගැන දැනුවත් කියලා...
  4. 001flyD

    Colombo Lawyer Needed

    ow machan mata @shiwankaswe lawyer kenek set karala dunna :) eya loku udawwak kale mata :) ehema karanna ba machan..api adikaranaye naduwak dala thiyenne dan,miniha rent board giya ------ Post added on 1783760811
  5. 001flyD

    මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි!

    මාත් එක්ක බොහොම හිතවත්..නිහතමානි කලාකරිනියක්...හරිම දුකයි............... :( :(
  6. 001flyD

    Colombo Lawyer Needed

    Rent review eke wada tikak thiyanawa machan e tika handle karanna..
  7. 001flyD

    Colombo Lawyer Needed

    Amma landlord machan,wade thiyenne Slave Island wala Rent review board eke
  8. 001flyD

    Colombo Lawyer Needed

    Colombo machan,innawada honda kenek
  9. 001flyD

    Colombo Lawyer Needed

    මචංලා, කොළඹ පැත්තෙන් දේපළ නීතිය සහ Rent Act සම්බන්ධ නඩු කටයුතු පිළිබඳ පළපුරුද්ද ඇති නීතිඥ මහතෙකු උවමනා කරලා තියනවා අපට අයිති ගොඩනැගිල්ලක ගැටළුවක් විසඳගන්න..දන්න හොඳ කෙනෙක් ඉන්නවා නම් කියන්න..
  10. 001flyD

    මචන් තාත්තට Cancer එකක් - CANCER help

    ඉක්මන් සුවය පතමි !!!!!!!!!!!
  11. 001flyD

    Amazon Kindle Paperwhite ගන්න හොඳම තැන කොහෙද ?

    මචංලා ලංකාවෙන් Amazon Kindle Paperwhite (12th Gen) ගන්න හොඳම තැන කොහෙද ?
  12. 001flyD

    බුදුහාමුදුරුවො කියල තියෙන්නෙ ධර්ම ප්‍රචාරය කරන්න කියල. බල්ලොත් එක්ක දඩාවතේ යන්න කියල නෑ.

    තොටවත්ත මොකක් හරි මගුලක් අරගන සියල්ල දත් වගේ දොඩවනවා,කිසි දෙයක හොඳක් දකින්නෙ නැ...
  13. 001flyD

    රේඩියෝ චැනල් තාම තියෙන්නේ කොහමද?

    Radio ahanawa minissu Tv balanawata wada dan,mama nam hithanne
  14. 001flyD

    ලංකාවේ තියන හොඳම cafe chain එක මොකක්ද ?

    මචංලා ඔයාලට අනුව ලංකාවේ තියන හොඳම cafe chain එක මොකක්ද ? (උදාහරණයකට Barista, Java Lounge වගේ එවා මම කියන්නෙ) හොඳයි කියන එකක් තියනවා නම් එ හොඳයි කියලා කියන්නෙ ඇයි කියලත් කියන්න..
  15. 001flyD

    100lks domain sold

    Congrats macho :love2:
  16. 001flyD

    Show Money Australia

    meka nan attha kathawa
  17. 001flyD

    Show Money Australia

    mata nemeyi ban...danna ekek mama..uta ehe yanna ona kama thiyenne gewal langa lamayek ban...uta ehe yanna ona kama thiyenne.. ------ Post added on 1762667305

    No contents