බෙහෙත් ගැන දාන Fake Facebook Reviews & Comments

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,720
    113
    Mahanuwara
    මචංලා, ඔයාලා දන්නවනේ සමහර ලෙඩ තියෙනවා ලේසියෙන් හොඳ කරගන්න බැරි. ඔය වගේ ලෙඩවලට 100% සුව කරනවා, නිට්ටාවටම හොඳ කරනවා කියලා, හරියට නමක් ගමක්වත් නැතුව, සමහර වෙලාවට මොකක් හරි නමක් දාගෙන බෙහෙත් වගේ දේවල් Facebook එකේ promote කරන posts ඕන තරම් දකින්න තියෙනවා...

    මම දන්නවා ගොඩක් අය මේ ගැන දැනුවත් කියලා.

    මම මේ වගේ posts ගොඩක් කාලයක් තිස්සේ analyse කරලා තියෙනවා. බැලූ බැල්මට fake accounts කියලා හිතෙන ඒවා විතරක් නෙවෙයි, හොඳට පාවිච්චි කරන real Facebook profiles වලිනුත් මට හොඳ වුණා, 100% recommend කරනවා, හොඳම බෙහෙත වගේ comments වැටෙනවා.

    මේක වෙන්නේ කොහොමද කියලා මට හරියටම තේරුණේ මීට අවුරුදු කිහිපයකට කලින්.

    කොළඹ වැඩකට ගිහින් ඉන්න වෙලාවක මේ වගේ වැඩ කරන මුදලාලි කෙනෙක් අහම්බෙන් මට හම්බ වුණා. මිනිහා කිව්වා ඕනම product එකකට real profiles 1,000කින් වුණත්, අපිට ඕන විදිහේ comments සහ likes අරන් දෙන්න පුළුවන් කියලා. ඒකට වෙනම packages පවා තියෙනවා කිව්වා.මම ඇහුවා, එහෙම comments සහ likes දාන මිනිස්සුන්ට මොනවද දෙන්නේ කියලා.

    එතකොට මිනිහා කිව්වේ reload cards වල ඉඳන් mobile phones වගේ දේවල් දක්වා තෑගි දෙනවා කියලා. ඒ වැඩවලට සම්බන්ධ වෙන අය අතර ඉගෙනගන්න අය සහ ගෙවල්වල ඉන්න ගැහැණු අය ගොඩක් ඉන්නවා කියලත් කිව්වා.එයාලට targets දෙනවා. ඒ target එක cover කරන්න comments, likes වගේ දේවල් දාන්න වෙනවා කියලයි මිනිහා මට විස්තර කළේ.ඒ නිසා Facebook එකේ real profile එකකින් ..මට මේ බෙහෙතෙන් හොඳ වුණා කියලා comment එකක් තිබුණා කියන එකෙන්ම ඒක ඇත්ත අත්දැකීමක් කියලා විශ්වාස කරන්න එපා. Profile එක real වුණාට comment එක genuine ද කියන එක වෙනම කතාවක්...

    බලන්න මචං මේ වගේ වැඩ බෙහෙත් වලටත් කරලා හම්බ කරනවා කියන්නෙ එ මිනිස්සු නම් වෙන්නෙ බැ.....
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,746
    113
    Gampaha
    ඉතින් බන් ඕක ඉස්සර අපිත් කලේ. මේකෙ ත්‍රෙඩ් 1000ක් වත් ඇති. මයික්‍රො සර්විස් කියල. පොඩි පොඩි පේ අවුට් තිබ්බෙ. $10 වගේ. මාත් 2012 වගේ $10 පේ අවුට් ගත්ත. ඉස්සර ඔන්ලයින් ඊ මනී කියල ඕව තමා ලොකුවට තිබ්බෙ.
     
    • Like
    Reactions: Emarald

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,720
    113
    Mahanuwara
    ඉතින් බන් ඕක ඉස්සර අපිත් කලේ. මේකෙ ත්‍රෙඩ් 1000ක් වත් ඇති. මයික්‍රො සර්විස් කියල. පොඩි පොඩි පේ අවුට් තිබ්බෙ. $10 වගේ. මාත් 2012 වගේ $10 පේ අවුට් ගත්ත. ඉස්සර ඔන්ලයින් ඊ මනී කියල ඕව තමා ලොකුවට තිබ්බෙ.
    mama kiyanne beheth walata machan...jara wadane owa,paw minissu

    thambi FB profiles comment thibba da honda wuna kiyala?
    na machan
    ------ Post added on Aug 11, 2026 at 12:10 PM
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    853
    997
    93
    thambi FB profiles comment thibba da honda wuna kiyala?
    තෝ මෙතනත් පුක දෙන්ඩ ආවද කැරි බල්ලා.
    මුස්ලිම් මිනිස්සු ගැන උබට තියෙන පුකේ අමාරුව මොකද්ද බල්ලො?
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,310
    113
    තෝ මෙතනත් පුක දෙන්ඩ ආවද කැරි බල්ලා.
    මුස්ලිම් මිනිස්සු ගැන උබට තියෙන පුකේ අමාරුව මොකද්ද බල්ලො?
    උම්බ තාම මුස්ලිම් කෙල්ල බැන්ද්දෙ නැද්ද? ව සතුටු කරන්නත් එපැයි නෙද?
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,746
    113
    Gampaha
    mama kiyanne beheth walata machan...jara wadane owa,paw minissu
    බෙහෙත්ද මොනාද කියල නෑ. සබ් කරන්න කමෙන්ට් කරන්න තමා ජොබ් තිබ්බෙ. ලන්කාවෙ ඒසිගෙ පුතාලගෙ ඒව ඒකාලෙ කලෙත් නෑ. උන් ජොබ් දාල කමෙන්ට් අරන් රිජෙක්ට් කරල පේ නොකර ඉන්නව. $0.2 වගේ ගනන් තමා තිබ්බෙ, හොද වෙබ් සයිට් එකක් තිබ්බ නම් බැක්ලින්ක් කලොත් $1 තිබ්බ. 2012 වගේ දවසට $1-2 ක් හොයන්න පුලුවන් ජොබ් තිබ්බ වෙබ්සයිට් නැතුව. වෙබ් එකක් තිබ්බ නම් $3-4 හොයන්න පුලුවන්. ඕව ඒ කාලෙ සෑහෙන්න මෙකෙ උන් කලා.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,096
    46,682
    113
    අද කාලේ බල්ලෝ මරලා හරි සල්ලි හොයන්න තමයි හදන්නේ..ලංකාවේ ගෑණුත් 100%ක් වග කියන්න ඕන ඕවට..උන් තමයි බැන්ඳට පස්සේ පිරිමින්ගේ ඔළුව කකා සල්ලි මත්තෙම නැහෙන්නේ..උන්ට කොච්චර සල්ලි තිබ්බත් මදිනේ...ඉතිං පිරිමිත් ඕන ජරා වැඩක් කරනවා සල්ලි හොයන්න..හොඳම උදාහරණේ දේශපාලනය කරන උන්..
     
    • Like
    Reactions: War Fighter

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,266
    26,739
    113
    Kandy
    තාත්තට දනිස් කැක්කුමට කියලා ෆේස්බුක් එකෙන් බලලා ගන්සූරිය පත්තුව කියලා එකක් ගෙනාවා ඒකට උන් ගන්නකොට කීවා එකක් හයසීයයි කුරියර් ගාන තුන්සීයයි තුනක් ගන්නවනම් කුරියර් ෆ්‍රී කියලා මම කීවා කමක් නෑ එකක් දෙන්න කියලා ගෙනල්ලා බැලුවම අර තැල්මට හොස්පිටල් වලින් මීතයිල් බාම් දෙන්නේ ඒකට ගන්සූරිය කොල කපලා දාලා.මිනිස්සු රවට්ටලා හම්බ කරනවා