සුනියම් දෙවියන්ට පිං දෙන ගථාව

pra52

Active member
  • Nov 24, 2007
    748
    171
    43
    සුනියම් දෙවියන්ට පිං දෙන ගථාව

    සුනියම් දෙවියන්ට පිං දෙන ගාථාව කව්ද දන්නෙ?
     

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    දා උතුම් පඩුවස් දෙවි නිරිදුන්ට.....තේජසින් තුරග වාහන පිට ඉන්න....මා විසින් කියන දෙය ඉටු කර දෙන්න....සූනියම් දේවතාවුනි මේ පින් ගන්න....
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    නා නා වණ්‌ණ මහා තේජෝ - 
    ඔදාත භය වාහනෝ 
    ග්‍රාම සඤ්චාරකෝ දේවෝ - 
    ඉදං පුංඤනු මෝදතු

    සියලු දුක්‌ දුරලන 
    දෙව් තෙද බලය සසොබන 
    විහිදුවන අපමණ ඛ
    සූනියන් දෙවි මෙපින් ගනු මැන

    දා වෙමින් නුවර පඬුවස්‌ නිරිඳුන්ට 
    තේජසින් තුරඟ වාහන වැඩ ඉන්ට 
    මා තුටින් කියන දෙය ඉටුකර දෙන්ට 
    සූනියන් දේවතාවෙනි මේ පිං ගන්ට 
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    නා නා වණ්‌ණ මහා තේජෝ - 
    ඔදාත භය වාහනෝ 
    ග්‍රාම සඤ්චාරකෝ දේවෝ - 
    ඉදං පුංඤනු මෝදතු

    සියලු දුක්‌ දුරලන 
    දෙව් තෙද බලය සසොබන 
    විහිදුවන අපමණ ඛ
    සූනියන් දෙවි මෙපින් ගනු මැන

    දා වෙමින් නුවර පඬුවස්‌ නිරිඳුන්ට 
    තේජසින් තුරඟ වාහන වැඩ ඉන්ට 
    මා තුටින් කියන දෙය ඉටුකර දෙන්ට 
    සූනියන් දේවතාවෙනි මේ පිං ගන්ට 

    ubath danna dewal..

    Elakiri !!