Badu yawa ganna ona

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    හැවුලොක් ටවුන් පොස්ට් ඔෆිස් එකට ගිහින් ඩික්මන් රෝඩ් එකේ ERS කරපන් දවස් 4න් යනවා ගානත් අඩුයි වැඩිය කරදර නැහැ

    Explain pse
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හැවුලොක් ටවුන් පොස්ට් ඔෆිස් එකට ගිහින් ඩික්මන් රෝඩ් එකේ ERS කරපන් දවස් 4න් යනවා ගානත් අඩුයි වැඩිය කරදර නැහැ
    EMS?

    2KG ausy yawanna 3700 wage yanne. 1st kg 2500, 600rs per 500g
     

    Megatrone

    Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    a44d49432f0e944373bf52c748e4ccc3.jpg


    One of my friends wants to send some foods to his pregnant sister who lives in Aussi. Please suggest a reliable way to do this? :)

    tin karala yawanna puluwan machan... mama nam ape relative kenekta yawwa... tin karanna thiyanawa machan ubesekarapura, Edinborough kiyala company ekak.. kama tika tin karala genichchama aulak une na post office eken.... post office eken kiwwa ea ratedi scan karala ein kaloth unta karanna deyak na kiyala.. mama danata 2parak yawwa... 2parama giya machan aulak une na
     

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    a44d49432f0e944373bf52c748e4ccc3.jpg


    One of my friends wants to send some foods to his pregnant sister who lives in Aussi. Please suggest a reliable way to do this? :)

    රාජගිරියෙ තියනව ටින් කරන පොට් එකක්....එකක් රු 250යි ටින් කරල ලේබල් කරනව...ඒක කරගන යවන්න කවුරුහරි අතේ....ඕනෙ දෙයක් යවන්න පුලුවන් මොකද ලේබල් එකේ ගහනව උන් ඉස්සරහ ඒක පරීක්ශා කරා තහනම් කිසි දෙයක් නෑ කියල...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    a44d49432f0e944373bf52c748e4ccc3.jpg


    One of my friends wants to send some foods to his pregnant sister who lives in Aussi. Please suggest a reliable way to do this? :)

    මචං වැල්ලවත්තේ තියනවා තැනක් යූ කේ කැනඩා වලට එහෙම නම් යවන්න පුළුවන්. මහරාජා ගෘප් එකේ තැනක්.
    හොයල බලපන් පොඩ්ඩක් 600 1kg වලට හැබැයි 6 kg වලට වඩා යවන්න ඕනි. අපි යැව්වට පස්සේ අයිතිකාරයා උන්ගේ ඒ රටේ තියන ඒජන්සියට ඇවිත් ගන්න ඕනි. සතියෙන් යනවා යු කේ වලට නම්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    GTV Enterprises Maharaja Wellawatte Express Centre
    The most secure and reliable parcel delivery service in Sri Lanka. International And Domestic Courier Service.
    18/3,Dr.E.A.Cooray Mawathe,Wellawatte
    Colombo
    Western Province
    00600
    Sri Lanka
    Open: Daily from 08:00am till 8.00pm
    Phone: - +94112360926
    A branch of GTV Express Courier Service

    මෙතනින් තමයි අපි යවන්නේUK වලට ඔසි වලට නම් කොහොමද්ස දන්නේ නැහැ

    මස් මාළු කරවල යවන්න බැහැ. ස්පයිසි, ගොරක රම්පෙ කරපිංචා පොලොස් ලුණු සම්බල් ඕව නම් යවන්න පුළුවන්. යවන්න කලින් වැකුම් කරලා පැක් කරගනින්. කිරුලපන තියනව එහෙම කරන තැනක්