Research කරා එන්නත විදිනවද නැද්ද කියලා. අන්තිමට එන්නත විදගත්තා. සයිනෝෆාම් තමයි විද්දේ. කට්ට පොඩියි කඩියෙක් කනවා වගේ. සාමාන්‍ය ඉන්ජෙක්සන් එකක වේදනාවවත් නෑ. දැනට විදලා පැය 8ක් වගේ වෙනවා. අපේ පවුලේ තව 5කට විද්දා. ඒ අයටත් ගැටළුවක් නෑ. ගොඩක් අය එක එක කතන්දර කියලා තිබුණා. විදිනවද නැද්ද කියලා confuse...