එන්නත විද්දට පස්සේ තත්වය.

sameerakodikara

Active member
  • Jan 6, 2011
    424
    157
    43
    www.aluth.com
    Research කරා එන්නත විදිනවද නැද්ද කියලා. අන්තිමට එන්නත විදගත්තා. සයිනෝෆාම් තමයි විද්දේ. කට්ට පොඩියි කඩියෙක් කනවා වගේ. සාමාන්‍ය ඉන්ජෙක්සන් එකක වේදනාවවත් නෑ. දැනට විදලා පැය 8ක් වගේ වෙනවා. අපේ පවුලේ තව 5කට විද්දා. ඒ අයටත් ගැටළුවක් නෑ. ගොඩක් අය එක එක කතන්දර කියලා තිබුණා. විදිනවද නැද්ද කියලා confuse වෙලා ඉන්න අයට කියන්නේ බය නැතුව ගිහින් විදගන්න කියලා තමයි. විදින්න ඉන්න අය පහුවදා හෝ එදා උදේ නාලම යන්න දවස් දෙකක් නාන්න හොද නෑ කියනවා. අනිත් එක හොදට වතුර බොන්න විද්ද අය, බර වැඩ කරන්නත් එපා කිව්වා ටික දවසකට. ඇලජික් වෙන කෑම කිසිවක් කන්න එපා කියලත් උපදෙස් දුන්නා. විදපු තැන තෙමන්නත් හොද නෑ කිව්වා. හෙටත් අප්ඩේට් එකක් දෙන්නම් 🙂💉
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    sameerakodikara

    Active member
  • Jan 6, 2011
    424
    157
    43
    www.aluth.com
    2nd Dose එක දෙයිද බං.
    දිනයක් දුන්නද
    දිනයක් දුන්නේ නෑ. News වලටනම් කිව්වා ඉක්මනින්ම දෙන කතාවක්. මම් නම් දෙවෙනි එක විදින්නේ සයිනෝෆාම්ම තමයි. රජය දෙවෙනිපාර විදින්න ස්පුනික් ගෙන්නන කතාවකුත් යනවා. එහෙම උනොත් නොගහා ඉන්නවා දෙවැනි එක.

    අව්රුදු දෙකෙං ටටා😁👋
    කමක් නෑ දුකක් නෑ. මගෙන් කාටවත් බෝ නොවුනොත් ඇති :-)
    ------ Post added on May 31, 2021 at 7:58 PM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දිනයක් දුන්නේ නෑ. News වලටනම් කිව්වා ඉක්මනින්ම දෙන කතාවක්. මම් නම් දෙවෙනි එක විදින්නේ සයිනෝෆාම්ම තමයි. රජය දෙවෙනිපාර විදින්න ස්පුනික් ගෙන්නන කතාවකුත් යනවා. එහෙම උනොත් නොගහා ඉන්නවා දෙවැනි එක.


    කමක් නෑ දුකක් නෑ. මගෙන් කාටවත් බෝ නොවුනොත් ඇති :-)
    ------ Post added on May 31, 2021 at 7:58 PM
    ඔය කිව්වට බලමුකෝ අව්රුදු එකහමාරකින් අත පය කොරවෙලා චීනා වගේ ඉන්නකොට😁
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එච්චර පත්තියන් වෙන්න කීවද ?
    මම යන්න කලිනුත් නෑව, ආවට පස්සෙත් නෑව :eek:
    ඔය ගොඩක්ම නාන්ඩ එපා කියන්නෙ නාල හෙම්බිරිස්සවක් හැදුනත් අපේ උන් බය වෙන හින්ද, නැතුව ඔය වැකිසින් එකක් ගහල නෑව කියන එක අදාලම නැ..
     

    sameerakodikara

    Active member
  • Jan 6, 2011
    424
    157
    43
    www.aluth.com
    එච්චර පත්තියන් වෙන්න කීවද ?
    මම යන්න කලිනුත් නෑව, ආවට පස්සෙත් නෑව :eek:
    විද්දට පස්සේ විනාඩි 15ක් වාඩි වෙලා Relax එකේ ඉන්නවානේ මොකුත් Bad effect තියෙද බලන්න. එතනට නර්ස් මිස් කෙනෙක් ඇවිත් කට්ටියටම දීපු උපදෙස් තමයි.

    30ට අඩු නම් විදිනවා ද? කොහෙත්ම නෑ.
    ------ Post added on May 31, 2021 at 8:08 PM