Need Airtel Vip Number

SpinXO

Well-known member
  • Jul 6, 2015
    3,979
    4,662
    113
    Loading...
    Airtel වැඩ කරන කෙනෙක් ඉන්නවා. VIP Number කියන්නෙ මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිළිව කියපන් අහල කියන්න.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,983
    12,509
    113
    බිස්නස් වැඩ වලට හිගන කොම්පැනි වල සිම් අරන් අනාත වෙන්න එපා බන් ,

    මම Lanka bell දාලා දැන් කොම්පැනි එක වහලා කෝල් එන්නේ නැහැ