Epf එකේ නම වැරදියි.

sameerakodikara

Active member
  • Jan 6, 2011
    424
    157
    43
    www.aluth.com
    Central Bank එකට කෝල් කරාම සතියේ දවසක එන්න කිව්වා හදාගන්න. අවිස්සාවේල්ලේ සිට Bus රූට් එක කියන්න පුලුවන්ද?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,936
    113
    ලංකාවේ.. ලංකාවේ
    Central Bank එකට කෝල් කරාම සතියේ දවසක එන්න කිව්වා හදාගන්න. අවිස්සාවේල්ලේ සිට Bus රූට් එක කියන්න පුලුවන්ද?
    කොටුවේ ජනාදිපති මන්දිරේ, එහෙම නැති නම් කාර්ගිල්ස් බිල්ඩින් එක, ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුව, කිට්ටුව තියෙන්නේ... ඕන කොටුව, කොලබ බස් එකකකින් ඇවිත්, රුපියල් 100ක් උපරිම යයි ත්‍රී වීල් එකෙන් යන්න ඉතුරු පොඩඩ.... (සෙන්ට්‍රල් බෑන්ක් එකේ බිල්ඩිමේ නෙමේ තියෙන්නේ EPF නම හදන තැන..)

    කොම්පැනියෙන් ලියුම් ගන්න ඕනා, NIC කොපි සර්ටිෆයි කරලා.. bcard එක හෝ, සෙන්ට්‍රල් බැංකුවෙන් එවන අර්ධ වාර්ෂික වාර්තා කොපියක් තිබ්බොත් ලේසියි. කොපනිය වහලා නම් හානි පුර්ණ කොළ නරහෙන්පිටින් අරණ, ග්‍රමේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සනාථ කරන්න ඕනා......

    ප.ලි
    6.936498563006671, 79.84411391666931
    EPF නම වෙනස් කරන තැන.
    ඔන්න ගුගල් මැප්ස් වලින් දැම්මා....
     
    Last edited:

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    කොටුවේ ජනාදිපති මන්දිරේ, එහෙම නැති නම් කාර්ගිල්ස් බිල්ඩින් එක, ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුව, කිට්ටුව තියෙන්නේ... ඕන කොටුව, කොලබ බස් එකකකින් ඇවිත්, රුපියල් 100ක් උපරිම යයි ත්‍රී වීල් එකෙන් යන්න ඉතුරු පොඩඩ.... (සෙන්ට්‍රල් බෑන්ක් එකේ බිල්ඩිමේ නෙමේ තියෙන්නේ EPF නම හදන තැන..)

    කොම්පැනියෙන් ලියුම් ගන්න ඕනා, NIC කොපි සර්ටිෆයි කරලා.. bcard එක හෝ, සෙන්ට්‍රල් බැංකුවෙන් එවන අර්ධ වාර්ෂික වාර්තා කොපියක් තිබ්බොත් ලේසියි. කොපනිය වහලා නම් හානි පුර්ණ කොළ නරහෙන්පිටින් අරණ, ග්‍රමේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සනාථ කරන්න ඕනා......
    mulinma etf akata yanna yana widiha uda comment aka tiyanawa.giyama apu karana ahala podi chit kallak denawa.aka aran ita poddak maha patta tiyana maha bankuwata yanna yanna kalin id akai b card akai oya hama document akama wage photo copy 2 gana gahagena yanna awa ilanawa.a hariya photo copy tikak ganan.ita passa maha bankuwata giyama token akak denawa apu karana kiuwama tokan aka kata karama a officer hamba wela seen aka kiyala a illana document tika danna dunnata passa tea akak ahama bila tikak wala inna tiyanna.hadala nama kata karanawa.
     
    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    කොටුවේ ජනාදිපති මන්දිරේ, එහෙම නැති නම් කාර්ගිල්ස් බිල්ඩින් එක, ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුව, කිට්ටුව තියෙන්නේ... ඕන කොටුව, කොලබ බස් එකකකින් ඇවිත්, රුපියල් 100ක් උපරිම යයි ත්‍රී වීල් එකෙන් යන්න ඉතුරු පොඩඩ.... (සෙන්ට්‍රල් බෑන්ක් එකේ බිල්ඩිමේ නෙමේ තියෙන්නේ EPF නම හදන තැන..)

    කොම්පැනියෙන් ලියුම් ගන්න ඕනා, NIC කොපි සර්ටිෆයි කරලා.. bcard එක හෝ, සෙන්ට්‍රල් බැංකුවෙන් එවන අර්ධ වාර්ෂික වාර්තා කොපියක් තිබ්බොත් ලේසියි. කොපනිය වහලා නම් හානි පුර්ණ කොළ නරහෙන්පිටින් අරණ, ග්‍රමේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සනාථ කරන්න ඕනා......
    Apen balen salli kapala apema nama unma waraddala eka hadaganna mara kattak kanna one. Mageth ekaka nama waraddala hitapu companyak. Eke awlak wela labour department law courts gihin thiyenne. Eka hadaganna aye ara company ekata yannada. Pin ketha hela ran derana thamai.