1. N

    ඩිෂ් ටීවී යූසර්ස්ලා එන්නලා

    Dishtv US $ account වල රූපවාහිනී, සිරස & MTV Sports channels පේනවද? මගේ ඒ channels lock වෙලා දැන් message එකක් එනවා subscribe කරලා නැහැ කියල.
  2. N

    ඩිෂ් ටීවී යූසර්ස්ලා එන්නලා

    රූපවාහිනී subscribe කරලා නැහැ කියල එන්නේ
  3. N

    ඩිෂ් ටීවී යූසර්ස්ලා එන්නලා

    International receivers වල account එක update කර ගන්නේ කොහොමද ?
  4. N

    ඩිෂ් ටීවී යූසර්ස්ලා එන්නලා

    ඒ උනාට මෙහෙ ඉන්න dealer ලා, ලංකාවේ channel දාල දෙනවා ඕනෑම package එකකට. හැබැයි recharge කරන විදිය කියන්නේ නෑ. අපෙන් මාසෙකට US$ 3 ට වඩා ගන්නවා.
  5. N

    ඩිෂ් ටීවී යූසර්ස්ලා එන්නලා

    මම ඉන්නේ international package එකේ. මට තියෙන්නේ PLATINUM SPORTS FULL-ON HD + Sri Lankan Ala - carte Add on
  6. N

    ඩිෂ් ටීවී යූසර්ස්ලා එන්නලා

    ඔව්, තාම සති දෙකයි
  7. N

    ඩිෂ් ටීවී යූසර්ස්ලා එන්නලා

    තාම නම් පේනවා
  8. N

    ඩිෂ් ටීවී යූසර්ස්ලා එන්නලා

    මගේ අලුත් receiver එකේ myaccount ගියාම තාම පෙන්නන්නේ VC number එක විතරයි. expiry date මුකුත් update වෙන්නේ නැහැ. තාම free මාස 2 යන්නේ. ඒ VC number එක Indian dishtv website එකේ register කරන්න බැහැ.
  9. N

    ඩිෂ් ටීවී යූසර්ස්ලා එන්නලා

    මම ඉන්නේ ඩුබායි වල, මටත් ඔය කතන්දරේම කිව්වා. මමත් අලුත් international receiver එකක් ගත්තා. ලංකාවේ channel වලට වැඩිපුර ගෙවන්න ඕනේ US$ 3 මාසෙකට. ඒත් දැන් ඕනෙම receiver එකකට ලංකාවේ channel එකතු කරලා දෙනවා Dubai වල. මට හම්ඹු උනා online recharge කරන site එකක්, නමුත් හරි අසාධරණ ගණන් ඉල්ලනවා HD Base...
  10. N

    ඩිෂ් ටීවී යූසර්ස්ලා එන්නලා

    Dealers ලට විතරද ?
  11. N

    ඩිෂ් ටීවී යූසර්ස්ලා එන්නලා

    මට මේ වෙබ් සයිට් එකේ ලින්ක් එක දෙන්න පුලුවන්ද?
  12. N

    ඩිෂ් ටීවී යූසර්ස්ලා එන්නලා

    මමත් ඉන්නේ Dubai වල, dealers ලා කීප දෙනෙක්ගෙන්ම check කරා, කව්රුවත් දන්නේ නෑ, ලංකාවේ channel add කරන ක්‍රමයක්. active කරගතේ Dubai වල කොහෙන්ද කියල කියන්න පුලුවන්ද?
  13. N

    DishTV_ලෝකල්_චැනල්_ටිකට_කෙලවිලා

    ලංකාවේ චැනල් වලට subscribe කරන විදියක් දන්නවද? මම ඉන්නේ Dubai වල. මෙහෙ Dishtv dealerකෙනෙක් ගෙන් මම ඇහුවා, ලංකාවේ චැනල් indian setup box වලට add කරන්න බැහැ කිව්වා.
  14. N

    DishTV_ලෝකල්_චැනල්_ටිකට_කෙලවිලා

    ඊයේ ඉඳන් ලංකාවේ චැනල් මුකුත් පෙන්නේ නැ, subscribe කරල නැ කියලා මෙසේජ් එකක් එනවා.
  15. N

    DishTV Srilanka Working....

    Thank you
  16. N

    DishTV Srilanka Working....

    මම ඉන්නේ ඩුබායි වල, මටත් තියෙන්නේ HD Royal Package, ලංකාවේ චැනල් 5ක් පේනවා 1. Buddhist TV 2. TNL 3. සියත 4. දෙරණ 5. හිරු මේ Chanel 5 ට අමතරව තව මොනවත් ලංකාවේ චැනල් පේනවද?
  17. N

    Dish TV Sri Lanka Testing Channels!

    I you have Dishtv, you can tune the new channels. Please refer the below web site how to tune. http://www.srilankadishtv.com/search?updated-min=2014-01-01T00:00:00-08:00&updated-max=2015-01-01T00:00:00-08:00&max-results=9
  18. N

    The final count down for victory

    6136
  19. N

    #REQUEST ANY PREMIUM SOFTWARE###3

    Can you please give me "Adobe Master Collection CS4 + Crack"

    No contents