1. B

    කන්දක් සේමා

    Tnx bro
  2. B

    කන්දක් සේමා

    කන්දක් සේමා පොතේ PDF එකක් ගන්න තියෙනවද පෙන්ඩ්ස් ?
  3. B

    ජල නල වැඩ | Plumbers

    Aluten line ekak ganna kota. Line eka deddi ena unta podi ganak dila pressure eka wadi karana widihata tiyenawa Lu. Danna kenek gen ahapan machn
  4. B

    රෝල ඩෝ වලට හොද කව්ද...! එල්කාඩෝ , ත්‍රි සිංහ වි&#350

    රෝල ඩෝ වලට හොද කව්ද...! එල්කාඩෝ , ත්‍රි සිංහ වි&#350 මචන්ලා එල්කාඩෝ , ත්‍රි සිංහ විතරද ඉන්නේ. සන් ශයින් කියලා සෙට් එක්ක් ඉන්නවා උන් හොදද. මගේ වර්ග අඩි ගාන අඩු කියලා වර්ග අඩියක් එල්කඩෛා් 850 , ත්‍රිසිංහ 750 ඉල්ලුවා. හැබැයි සන් ශයින් 550 ලු. උන් හොදයි ද....!
  5. B

    Orange බඩු වල තතත්වය

    thank you machn.. thawa kenek amaruwe watenne nathi wenna uba dunna upades walata bohoma isthui...!
  6. B

    Orange බඩු වල තතත්වය

    Orange බඩු වල තතත්වය ඇත්තද මචන්ලා Orange wire , Switchers , Plugs වල තතත්වය දැන් අවුල් කියලා . උන්ගේ Quality එක බස්සලා ගනන් අඩු කරලා ද
  7. B

    ලගදි ගංගාරමේ තිබ්බ Orange Company සේල් එක මිස් වුණා මච&#35

    ලගදි ගංගාරමේ තිබ්බ Orange Company සේල් එක මිස් වුණා මච&#35 බලාපල්ලාකෝ බං මම හිතාගෙන හිටිය සේල් එකක් මිස් වුණා . ගෙදරට අවශ්‍ය කරන වයර් ඹක්කොම පට්ට අඩුවට තිබිලා තියෙනවා. ගිය කව්රැ හරි ඉන්නවාද
  8. B

    ගෙවල් හදන වැඩ්ඩොන්ගෙන් උපදෙසක්

    ගෙවල් හදන වැඩ්ඩොන්ගෙන් උපදෙසක් අපි කියමු සැලැබ් එකක් දාලා ඉලග තට්ටුව හදන්න කනු දාන්න කම්බි විතරක් බැදලා ඒවා මාසයක් වගේ තියලා තියන්නේ. දැන් ඒවා මලකඩ අල්ලලා තියෙන්නේ. මාසයක් විතරයි තාම. ලංවා කම්බි තමයි දැම්මේ. ඒවා ඇතුලින් පෙට්ටි ගහල කොන්ක්‍රට් දැම්මට අව්ලක් නැද්ද. මලකඩ අල්ලලා තියෙන්නේ උඩින්...
  9. B

    Sitha kala kiri atha

    උඔට ඇති ලෙඩක් නැ මචන්. ලොකයාට පෙන්න නෙවේ. උ⁣ෙඔ හෘද සාක්ෂියට දැනෙන්න අසරණ මිනිහෙක්ට පිහිට වෙයන්. පිහිට වෙලා එ ගැන හිතලා සතුටු වෙයන්.
  10. B

    ~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~

    kohenda machn gihin balann one.poranu tiyena thanak kiyapan ko
  11. B

    Communication සෙල්ලම

    jayen jayama wewa
  12. B

    Aluminium වැඩ ගැන උදව්වක්

    un kohomada ban gannan kiyanne adi ganata da
  13. B

    Aluminium වැඩ ගැන උදව්වක්

    Aluminium wada karana kenek da ban...!koheda inne

    No contents