ලගදි ගංගාරමේ තිබ්බ Orange Company සේල් එක මිස් වුණා මච&#35

BCsanka

Junior member
  • Mar 30, 2011
    96
    6
    18
    Colombo
    ලගදි ගංගාරමේ තිබ්බ Orange Company සේල් එක මිස් වුණා මච&#35

    බලාපල්ලාකෝ බං මම හිතාගෙන හිටිය සේල් එකක් මිස් වුණා . ගෙදරට අවශ්‍ය කරන වයර් ඹක්කොම පට්ට අඩුවට තිබිලා තියෙනවා. ගිය කව්රැ හරි ඉන්නවාද
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    machan mehema sale thiyena dawas danaganne kohomada? paththareda? dakina aya kiyanawada ?