ගෙවල් හදන වැඩ්ඩොන්ගෙන් උපදෙසක්
අපි කියමු සැලැබ් එකක් දාලා ඉලග තට්ටුව හදන්න කනු දාන්න කම්බි විතරක් බැදලා ඒවා මාසයක් වගේ තියලා තියන්නේ. දැන් ඒවා මලකඩ අල්ලලා තියෙන්නේ. මාසයක් විතරයි තාම. ලංවා කම්බි තමයි දැම්මේ. ඒවා ඇතුලින් පෙට්ටි ගහල කොන්ක්රට් දැම්මට අව්ලක් නැද්ද. මලකඩ අල්ලලා තියෙන්නේ උඩින් විතරයිද....!