මූයි, නාකි රැවුලයි දෙන්නම පොනිලගේ හෙන්චයියෝ. ගානට plug කලා දෙන්නව මාලිමාව ඇතුලට. ස්ටිකර් ගහගෙන මාලිමාවට කෝටියක් කියාගෙන මාලිමාවේ හිත දිනාගත්තා. කොන්ත්‍රාත් එක උනේ සිංහල බෞද්ද චන්ද කඩන එක. නාකි රැවුලා ලබ්බ කියලා හිරේ ගියා, මූ ධර්මය ව්කෘති කරලා මිනිස්සුන්ගෙන් බැනුම් ඇහුවා. අන්තිමට වැඩේ හරි ගියේ...