හමුදාව අනුරට සපෝර්ට් නැති සීන් එකක් ද?

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,806
    113



    මිනිස්සු call කර කර අඬනවා යකෝ. මීගමුවෙ ඉඳන් හලාවත වෙනකන් ඕන තරම් බෝට්ටු තියෙනවා. සල්ලි pass කරලා ඒක සම්බන්ධීකරණය කරන්න විතරයි ඕනෙ.

    ධීවරයො අනිවාර්‍යයෙන්ම එනවා. ඒකවත් උබලට කරගන්න බැරි වුනා.

    දැදුරු ඔය මහපාරට එන්න අඩි 40ට වඩා ඉස්සෙන්න ඕනෙ. දැන් මහපාරට ඇවිල්ලා. පහත් බිම් වල මිනිස්සු ගැන වගේ දගක් නෑ.

    දවල් උඩ තට්ටු වල පව්ල් පිටින් හිටිය මිනිස්සු ගෙනියන්න එකෙක් ගිහින් නෑ. දැන් මොනා වෙලාද දන්නෑ.. කාගෙවත් phone වැඩ නෑ..

    මාදම්පෙ ඉඳන් ආරච්චිකට්ටුව වෙනකන් මිනිස්සුන්ට වෙන්නෙ මොනාද කියලවත් කවුරුත් දන්නෙ නෑ..

    කිසිම එකෙක්ගෙ ෆෝන් වැඩ නෑ.

    උබලා ඇත්තටම මිනිස්සුන්ව අත ඇරලද ඉන්නෙ.

    දැන් මා ඔය උතුරලා මහ පාරට වතුර දානවා. මා ඔයේ ඉඳන් අඩි 30ට වඩා උසයි මහ පාර.

    පහත් බිම් වල මිනිස්සු උන්නද මලාද කියලා බලන්න එකෙක් නෑ.

    හෙට උදේ වෙද්දි උබලා මේ පැත්ත අමු සොහොනක් කරන්නද හදන්නෙ.

    හිරවෙලා ඉන්න මිනිස්සුන්ගෙ ඥාති අපිට call කරලා අඬන්නෙ උබලව සම්බන්ද කරගන්න බැරි නිසා.

    අපිට පිස්සු හැදෙනවා ඒවා අහද්දි. පව් මිනිස්සු.
     
    • Sad
    Reactions: Inigo Montoya

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    937
    699
    93
    1764388347759.png
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51



    ජාතික ආරක්ෂාවට ඉඳීද? 😕

    මේ කතාකරන අය ප්‍රශ්නෙත් කියල හේතුවත් කියනවා, යකෝ මේ එක පලතක් දෙකක් නෙමේ යට වෙලා තියෙන්නේ රටම යට වෙලා තියෙන්නේ. තියෙන්නේ හෙලිකොප්ටර් 4 යි මේ වෙන කොට තව දෙකක් වැඩි වෙලා ඇති. මේ වෙනකනුත් සමහර පැති වලට යන්න විදිහක් හොයනවා. සමහර ගම් පිටින් මොකද උනේ කියල දන්නේ නෑ තවම. මුන් මේ හුරතල් වෙන්න හදනවා.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,806
    113
    මේ කතාකරන අය ප්‍රශ්නෙත් කියල හේතුවත් කියනවා, යකෝ මේ එක පලතක් දෙකක් නෙමේ යට වෙලා තියෙන්නේ රටම යට වෙලා තියෙන්නේ. තියෙන්නේ හෙලිකොප්ටර් 4 යි මේ වෙන කොට තව දෙකක් වැඩි වෙලා ඇති. මේ වෙනකනුත් සමහර පැති වලට යන්න විදිහක් හොයනවා. සමහර ගම් පිටින් මොකද උනේ කියල දන්නේ නෑ තවම. මුන් මේ හුරතල් වෙන්න හදනවා.

    අඩෝ සිරාවටම??? 🤯
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,954
    2,134
    113
    Baiyanta nidhanayak pahala wela nikan pissu wage :lol:

    Namalwa president karanna kalpanawa kattiyage :lol:

    Namal newei oya gahala pannapu hora pawle gawichcha ekektawath parliment ekatawath enna denna narakai. :rolleyes:


     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,611
    8,864
    113
    ගම්පොල පැත්ත සම්පුරනෙන්ම මැප් එකෙන් අතුරුදහන් වෙලා තියෙන්නේ... යන්න විදිහක් නැති සින් එකක්.. මිදුම නිසා හෙලිකොප්ටර් යන්න බැරි සිං එකක්...