1. P

    මේක ජංගි සීන් එකක් නෙවේ

    තොරතුරු දුන්නට තෑන්ක්ස් මචන්
  2. P

    මේක ජංගි සීන් එකක් නෙවේ

    මම බුද්ධ ධර්මය පොත් හොදට කියෝනවා මචන් ඉස්කෝලෙ පුස්තකාලෙ තිවුන ලොකුම පොත මායි මගෙ යාළුවයි කියෙව්වෙ 10 දි ඒක මලලසේකර ඩික්ෂනරියට පොඩ්ඩක් පොඩියි ඔය කිව් කතා ඇත්ත තමා බන් ඒත් අවස්ථාවට පත් උනාම වෙලාම බලන්න ඕනා බන් වෙලාවකට මේ හැම දේම බොරුවක් කියලා හිතෙනවා ඒවෙලාවට මට කියලා මාවම මරවන්න වුනත් පුළුවන්
  3. P

    මේක ජංගි සීන් එකක් නෙවේ

    ඥානානන්ද හාමුදුරුවෝ කරන එක නේද ? අපෙ අම්මාව අදුරනවා අම්මා එයා ගැන පත්තරේට ලිපි ලියලා තියෙනවා මචන් එහේ යන්න බෑ
  4. P

    මේක ජංගි සීන් එකක් නෙවේ

    මම අද දැන ගත්තෙ නියමයි බන්
  5. P

    මේක ජංගි සීන් එකක් නෙවේ

    තැන්කියු මචන් බොක්කෙන්ම කියන්නෙ හොයල දුන්නට උඹට හරියන්න ඕනෙ
  6. P

    මේක ජංගි සීන් එකක් නෙවේ

    දිස් ඉස්න්ට් අ ජෝක් මචන් එනිවේ මාත් ඉස්සර ඔහොම තමා
  7. P

    මේක ජංගි සීන් එකක් නෙවේ

    මේක ජංගි සීන් එකක් නෙවේ මන් එළකිරි එකට ආවෙ දෙයක් ගැන ටිකක් අහන්නයි කරුණා කරලා මචන්ලා ෆන් එකට ගන්න එපා කොළඹ බොරැල්ල කිට්ටුව තනියම ගිහින් හම්බවෙන්න පුළුවන් මානසික වෛද්‍යවරයෙක් ගෙ නම්බර් එකක් හරි ප්ලේස් එක හරි දන්නවනම් දාපන් මේක ජංගි සීන් එකක් නෙවේ මචන්ලා මම ඩ්‍රග් ඇඩික්ට් පොරකුත් නෙවේ මම...

    No contents