මේක ජංගි සීන් එකක් නෙවේ

Please Help

Member
Apr 8, 2011
8
0
0
මේක ජංගි සීන් එකක් නෙවේ

මන් එළකිරි එකට ආවෙ දෙයක් ගැන ටිකක් අහන්නයි
කරුණා කරලා මචන්ලා ෆන් එකට ගන්න එපා

කොළඹ බොරැල්ල කිට්ටුව තනියම ගිහින් හම්බවෙන්න පුළුවන් මානසික වෛද්‍යවරයෙක් ගෙ නම්බර් එකක් හරි ප්ලේස් එක හරි දන්නවනම් දාපන්

මේක ජංගි සීන් එකක් නෙවේ මචන්ලා මම ඩ්‍රග් ඇඩික්ට් පොරකුත් නෙවේ මම ගෙදර අයටත් විනාසයක් කරලා මාත් විනාසවෙන්න කලින් මේකට උදව්වක් ගන්න ඕනා කාගෙන් හරි
තනියම ගිහින් කතා කරන්නයි මට ඕනෙ ගිය තාම 18 යි බන් අනිවා මට මේකට උදව්වක් ගන්න බැරි උනොත් අනිවා මේ අව්රුද්ද ඉවර වෙන්න කලින් මම එල්ලිලා හරි ටෙන් වීල් එකකට පැනලා හරි තියේවි
බුදු සරණයි !
 
Please Help

Member
Apr 8, 2011
8
0
0
Doctor වතිල :yes:
එයාගෙන් ඔයාට ප්‍රතිකාරගන්න පුලුවන්.

දිස් ඉස්න්ට් අ ජෝක් මචන්
එනිවේ මාත් ඉස්සර ඔහොම තමා
 
bandara77

Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    මචං "සහනයට" පොඩ්ඩක් ගියා නම් උම්බට Free Consultation ගන්න පුලුවන්, නැත්තම්, Prof. Diyanath Samarasighe meet වෙයන්
     
    Please Help

    Member
    Apr 8, 2011
    8
    0
    0
    මචං "සහනයට" පොඩ්ඩක් ගියා නම් උම්බට Free Consultation ගන්න පුලුවන්, නැත්තම්, Prof. Diyanath Samarasighe meet වෙයන්

    මම අද දැන ගත්තෙ නියමයි බන්
     
    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    මන් එළකිරි එකට ආවෙ දෙයක් ගැන ටිකක් අහන්නයි
    කරුණා කරලා මචන්ලා ෆන් එකට ගන්න එපා

    කොළඹ බොරැල්ල කිට්ටුව තනියම ගිහින් හම්බවෙන්න පුළුවන් මානසික වෛද්‍යවරයෙක් ගෙ නම්බර් එකක් හරි ප්ලේස් එක හරි දන්නවනම් දාපන්

    මේක ජංගි සීන් එකක් නෙවේ මචන්ලා මම ඩ්‍රග් ඇඩික්ට් පොරකුත් නෙවේ මම ගෙදර අයටත් විනාසයක් කරලා මාත් විනාසවෙන්න කලින් මේකට උදව්වක් ගන්න ඕනා කාගෙන් හරි
    තනියම ගිහින් කතා කරන්නයි මට ඕනෙ ගිය තාම 18 යි බන් අනිවා මට මේකට උදව්වක් ගන්න බැරි උනොත් අනිවා මේ අව්රුද්ද ඉවර වෙන්න කලින් මම එල්ලිලා හරි ටෙන් වීල් එකකට පැනලා හරි තියේවි
    බුදු සරණයි !

    මචෝ ජීවිතේ ප‍්‍රශ්න තියෙනවා.
    ඒකට හොඳම විසඳුම කාලය තමයි.

    උඹේ ප‍්‍රශ්නෙට උත්තරයක් දෙනවා නම්,

    මේ ජාතික රෝහලේ ටෙලිෆෝන් නම්බර් එක - 0112-691111
    මේකට කතා කරලා උඹ ඉන්න එකෙක් ගෙන් අහපන් උ
    ඹේ කේස් එකට හොඳ ඩොක්ටර් කෙනෙක් කව්ද කියලා.
    දැන් ජාතික රෝහල හොඳයි බන්.
    ඒකේ හොඳ ඩොකාලා ඉන්නවා.

    ප‍්‍රාර්ථනා කරනවා උඹේ ප‍්‍රශ්න ඉක්මනට විසඳෙන්න කියලා..............

    :):):)
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    හොඳ කොලිෆයිඩ් ඩොක්ටර් කෙනෙක් කන්ටෑක්ට් කරන්න........
    ඒ අතරේ හොඳ යාළුවෙක්ට කතා කරොත් නරකද බං....
    තනියම විඳවන්නේ නැතිව හොඳ ෆිට් එකකට ඔය අවුල කියපන්.......
     
    Please Help

    Member
    Apr 8, 2011
    8
    0
    0
    මචෝ ජීවිතේ ප‍්‍රශ්න තියෙනවා.
    ඒකට හොඳම විසඳුම කාලය තමයි.

    උඹේ ප‍්‍රශ්නෙට උත්තරයක් දෙනවා නම්,

    මේ ජාතික රෝහලේ ටෙලිෆෝන් නම්බර් එක - 0112-691111
    මේකට කතා කරලා උඹ ඉන්න එකෙක් ගෙන් අහපන් උ
    ඹේ කේස් එකට හොඳ ඩොක්ටර් කෙනෙක් කව්ද කියලා.
    දැන් ජාතික රෝහල හොඳයි බන්.
    ඒකේ හොඳ ඩොකාලා ඉන්නවා.

    ප‍්‍රාර්ථනා කරනවා උඹේ ප‍්‍රශ්න ඉක්මනට විසඳෙන්න කියලා..............

    :):):)

    හ්ම්
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හොඳ කොලිෆයිඩ් ඩොක්ටර් කෙනෙක් කන්ටෑක්ට් කරන්න........
    ඒ අතරේ හොඳ යාළුවෙක්ට කතා කරොත් නරකද බං....
    තනියම විඳවන්නේ නැතිව හොඳ ෆිට් එකකට ඔය අවුල කියපන්.......
    මට හරි හංසට හරි කියපන්:yes::yes::):)
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.

    Sorry ඉස්සෙල්ල comment එකට.title එක දැක්කම මම හිතුවෙ විහුළුවක් කියලයි.:rolleyes:

    සියදිවි හානි කරනගන්න අය සත්ව භව වලයි ඉපදෙන්නේ.
    ඒක නිසා පරිස්සමෙන්.
    ප්‍රදාන වශයෙන් ගත්තොත් මනුශ්‍යය් ලෝක 1යි, අපාය වල් 4,දිව්‍යය ලෝක 6යි,
    බ්‍රහ්ම ලෝක 20 ක් තියෙනවා, ඉතින් සත්ව ලෝකය අයිති වන්නේ
    නිරයටයි. යම් කිසි කෙනෙක් දුගතියේ ඉපදුනා කියන්නේ ආයි මනුශ්‍යය ලෝකයට
    එනවා කියන්නේ ඉතා අමාරු වැඩක්. කණ කැස්බෑව විය සිදුරෙන් අහස බලනවා වගේ තමයි
    මනුශ්‍යය භවයක් පහළ වෙන්නේ. ඉතින් හිතා ගන්න පුලුවන් නේ
    කොපමණ පිරිසක් නාරකාදියේ ඉන්නවාද කියලා.
    ඒකතරා කාලයක බමුණෙක් ඇවිල්ලා ඇහුවා බුදුන්ගෙන්
    මේ ලෝකේ සත්වයන්ගේ සුගත ගාමී වෙන්නේ කොපමණ ද කියලා
    බුදුන් වහන්සේ ඒකට කරපු දේ තමයි නිය පිටට වැලි පොඩ්ඩක් අරගෙන් මෙන්න මේච්චරයි ලෝකයේ පස්වලට සාපේක්ශව
    සුගත ගාමී වෙන්නේ කියපු එකයි.
    ඉතින් වටිනා කියන ජීවිතය රැකගන්න.
    මට බැන්නට කමක් නෑ. නමුත් කියපු දේ මතක තියා ගන්න.
    මෙතන ලෝකය කියන්නේ පෘතුවිය වගේ ලෝක වලට නෙවෙයි.
    realms ගැනයි. ඒකේ සිංහල වචන නොදනි.
    ;)
     
    Last edited:

    Please Help

    Member
    Apr 8, 2011
    8
    0
    0
    machan sumitrayo ekata pala. eke man hitana hatiyata treatment karanne free of chrage:yes::yes::yes::):)

    ඥානානන්ද හාමුදුරුවෝ කරන එක නේද ? අපෙ අම්මාව අදුරනවා අම්මා එයා ගැන පත්තරේට ලිපි ලියලා තියෙනවා මචන් එහේ යන්න බෑ
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    Sorry ඉස්සෙල්ල comment එකට.title එක දැක්කම මම හිතුවෙ විහුළුවක් කියලයි.:rolleyes:

    සියදිවි හානි කරනගන්න අය සත්ව භව වලයි ඉපදෙන්නේ.
    ඒක නිසා පරිස්සමෙන්.
    ප්‍රදාන වශයෙන් ගත්තොත් මනුශ්‍යය් ලෝක 1යි, අපාය වල් 4,දිව්‍යය ලෝක 6යි,
    බ්‍රහ්ම ලෝක 20 ක් තියෙනවා, ඉතින් සත්ව ලෝකය අයිති වන්නේ
    නිරයටයි. යම් කිසි කෙනෙක් දුගතියේ ඉපදුනා කියන්නේ ආයි මනුශ්‍යය ලෝකයට
    එනවා කියන්නේ ඉතා අමාරු වැඩක්. කණ කැස්බෑව විය සිදුරෙන් අහස බලනවා වගේ තමයි
    මනුශ්‍යය භවයක් පහළ වෙන්නේ. ඉතින් හිතා ගන්න පුලුවන් නේ
    කොපමණ පිරිසක් නාරකාදියේ ඉන්නවාද කියලා.
    ඒකතරා කාලයක බමුණෙක් ඇවිල්ලා ඇහුවා බුදුන්ගෙන්
    මේ ලෝකේ සත්වයන්ගේ සුගත ගාමී වෙන්නේ කොපමණ ද කියලා
    බුදුන් වහන්සේ ඒකට කරපු දේ තමයි නිය පිටට වැලි පොඩ්ඩක් අරගෙන් මෙන්න මේච්චරයි
    සුගත ගාමී වෙන්නේ කියපු එකයි.
    ඉතින් වටිනා කියන ජීවිතය රැකගන්න.
    මට බැන්නට කමක් නෑ. නමුත් කියපු දේ මතක තියා ගන්න.
    ;)
    අපි දෙන්නා ඔය මොකේ ඉපදෙයිද අනේ?????:rolleyes::rolleyes::rolleyes: