මේක ජංගි සීන් එකක් නෙවේ
මන් එළකිරි එකට ආවෙ දෙයක් ගැන ටිකක් අහන්නයි
කරුණා කරලා මචන්ලා ෆන් එකට ගන්න එපා
කොළඹ බොරැල්ල කිට්ටුව තනියම ගිහින් හම්බවෙන්න පුළුවන් මානසික වෛද්‍යවරයෙක් ගෙ නම්බර් එකක් හරි ප්ලේස් එක හරි දන්නවනම් දාපන්
මේක ජංගි සීන් එකක් නෙවේ මචන්ලා මම ඩ්‍රග් ඇඩික්ට් පොරකුත් නෙවේ මම ගෙදර අයටත් විනාසයක් කරලා මාත් විනාසවෙන්න කලින් මේකට උදව්වක් ගන්න ඕනා කාගෙන් හරි
තනියම ගිහින් කතා කරන්නයි මට ඕනෙ ගිය තාම 18 යි බන් අනිවා මට මේකට උදව්වක් ගන්න බැරි උනොත් අනිවා මේ අව්රුද්ද ඉවර වෙන්න කලින් මම එල්ලිලා හරි ටෙන් වීල් එකකට පැනලා හරි තියේවි
බුදු සරණයි !

sorry i'm south .. BUMP