Sorry ඉස්සෙල්ල comment එකට.title එක දැක්කම මම හිතුවෙ විහුළුවක් කියලයි.
සියදිවි හානි කරනගන්න අය සත්ව භව වලයි ඉපදෙන්නේ.
ඒක නිසා පරිස්සමෙන්.
ප්‍රදාන වශයෙන් ගත්තොත් මනුශ්‍යය් ලෝක 1යි, අපාය වල් 4,දිව්‍යය ලෝක 6යි,
බ්‍රහ්ම ලෝක 20 ක් තියෙනවා, ඉතින් සත්ව ලෝකය අයිති වන්නේ
නිරයටයි. යම් කිසි කෙනෙක් දුගතියේ ඉපදුනා කියන්නේ ආයි මනුශ්‍යය ලෝකයට
එනවා කියන්නේ ඉතා අමාරු වැඩක්. කණ කැස්බෑව විය සිදුරෙන් අහස බලනවා වගේ තමයි
මනුශ්‍යය භවයක් පහළ වෙන්නේ. ඉතින් හිතා ගන්න පුලුවන් නේ
කොපමණ පිරිසක් නාරකාදියේ ඉන්නවාද කියලා.
ඒකතරා කාලයක බමුණෙක් ඇවිල්ලා ඇහුවා බුදුන්ගෙන්
මේ ලෝකේ සත්වයන්ගේ සුගත ගාමී වෙන්නේ කොපමණ ද කියලා
බුදුන් වහන්සේ ඒකට කරපු දේ තමයි නිය පිටට වැලි පොඩ්ඩක් අරගෙන් මෙන්න මේච්චරයි ලෝකයේ පස්වලට සාපේක්ශව
සුගත ගාමී වෙන්නේ කියපු එකයි.
ඉතින් වටිනා කියන ජීවිතය රැකගන්න.
මට බැන්නට කමක් නෑ. නමුත් කියපු දේ මතක තියා ගන්න.![]()
මම බුද්ධ ධර්මය පොත් හොදට කියෝනවා මචන් ඉස්කෝලෙ පුස්තකාලෙ තිවුන ලොකුම පොත මායි මගෙ යාළුවයි කියෙව්වෙ 10 දි ඒක මලලසේකර ඩික්ෂනරියට පොඩ්ඩක් පොඩියි
ඔය කිව් කතා ඇත්ත තමා බන් ඒත් අවස්ථාවට පත් උනාම වෙලාම බලන්න ඕනා බන් වෙලාවකට මේ හැම දේම බොරුවක් කියලා හිතෙනවා ඒවෙලාවට මට කියලා මාවම මරවන්න වුනත් පුළුවන්





? ඔයාගේ අතින් ගොඩක් වැරදි දෙයක් වුනා කියමු ඒත් දැනටමත් ඔයා ඒකෙන් අත් මිදෙන්න අවශ්‍ය දැවැන්තම පියවර ඉදිරියට තියලා තියෙන්නේ ඒ තමයි ඔයා කරන්නේ වරදක් බව තේරුම් අරගැනීම ඉතින් තව පොඩ්ඩක් උත්සහ කරලා තමන්ගෙන් වෙන වැරද්ද අතාරින්න ඔයාට පුලුවන්. ටිකක් විතර අමාරුයි තමයි ඒත් මිනිස්සු කියන්නේ අමාරු වැඩ බොහොම ලේසියෙන් කරන්න දන්න ජීවින් කොටසක්නේ මනුස්සයෙක් විදියට කොන්ද කෙලින් තියාගෙන ඔය දෙයින් මිදෙන්නකෝ