මටත් නිදිමත ගතිය එනවා කොලොස්ට්‍රොල් එනකොට. 220 කියන්නේත් වැඩියි. එක පොඩ්ඩක් බලන්න. පොඩ්ඩක් ෆාස්ටින් සීන් එකකට යන්න. එක වේලක් වගෙ බත් කාල අනිත් ටික ප්‍රොටීන්, ඩයට් එකක්. එලොලු පලතුරු කාලා බැලන්ස් කරන්න. එච්චර හිතන්න එප.
නිදිමත කියන එක කොච්චර නිදාගත්තත් නවත්තන්න බැ. එ නිසා පුලුවන් අතරම් අල්ලගෙන...