කවුරු හරි කිව්වොත් මම තොගේ ලිංගේන්ද්රිය කනවා කියල අපි දන්නව විහිලුවට කියල. ඒත් චීනෙක් කිව්වොත් නම් පොඩ්ඩක් කල්පනා කරන්න වෙනවා. මෙන්න මම අද ගෙනාව සත්තුන්ගේ ලිංගේන්ද්රිය විතරක් විකුණන රෙස්ටොරාන් එකක් ගැන.
කාටහරි හිතුනොත් එහෙම බල්ලෙක්ගෙ ලිංගේන්ද්රිය කන්න, නැත්නම් අශ්වයෙක්ගේ වුශන දෙක කන්න...