ඉස්තුති මචෝ

nishansujeewa

Member
Jul 21, 2011
112
17
0
DJvodka මචන්ට ඉස්තුති කරන්න ඕනි නිසා මේ Thread එක දැම්මේ
මම ගොඩක් අසාවෙන් හිටපු FL STUDIO ඉගන ගන්න උදව් කරපු එකට ගොඩක් ඉස්තුති
දන්නේ නැති ගොඩක් දේවල් ඉගන ගත්ත FL STUDIO TUTORIAL PART 01/02/03 වලින්
දිගටම කරගෙන යන්න සුබ පතනවා


මේවා බලල මමත් එකක් කරා බලන්න වැරදි ඇති තවම ඉගන ගන්නවනේ
https://soundcloud.com/user797029455/jothicoolmix

හොද නරක කියල යන්න