කුබුරට වී

nishansujeewa

Member
Jul 21, 2011
112
17
0
මචන්ලා අපේ කුබුරක් තියනවා එකට මට කීරි සම්බා වී ටිකක් ඕනි වපුරන්න තියන්න කෙනෙක් ඉන්නවනම් කියන්න ලොකු උදවොවක්
සුබ දවසක් යාලුවනේ
 
nishansujeewa

Member
Jul 21, 2011
112
17
0
ඕනි කෙනෙක් ඉන්නවනම් කියන්න බාසුමති කැකුළු තියනවා මම ගාව
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මචං ඔය කුඹුර කිව්වෙ barn buddy වගේ ඔන්ලයින් එකක්ද? :lol:ඇත්ත කුඹුරක් නම් උඹලගේ පළාතේ කෘෂිකර්ම උපදේශක හම්බ වෙයන්.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    මචං ඔය කුඹුර කිව්වෙ barn buddy වගේ ඔන්ලයින් එකක්ද? :lol:ඇත්ත කුඹුරක් නම් උඹලගේ පළාතේ කෘෂිකර්ම උපදේශක හම්බ වෙයන්.

    :rofl: බාන් බඩී..... :P