මචන්ලා, ගේට්ටු කණුවට හයි කරන්න පුළුවන් හොඳ ජාතියේ සෝලා ලයිට්ස් බ්‍රෑන්ඩ්ස් ටිකක් රෙකමන්ඩ් කරන්නකෝ. හොඳ කල් පැවැත්මක් තියෙන ඒවා. FB එකේ නම් හැටහුටාමාරක් සජෙස්ට් වෙනවා. ඒත් ඕවා ෂුවර් නෑ. ඔයාලා පාවිච්චි කරන, විශ්වාසය දිනාගත්තු හොඳ ලයිට්ස් ටිකක් කියන්නකෝ.