1. malinthalakmal

    Ubala me dawaswala news kiyawanne mona site ekeda ?

    Gossiplankanews.lk unge page eke live denawa
  2. malinthalakmal

    වින්ඩෝස් ෆේස් බුක් ඇප් එක මොකට හැදුවද මන්&#350

    අඩේ වින්ඩෝස් පෝන් පාවිච්චි කරන උන් එහෙම ඉන්නවැයි තාම.... :lol::lol::lol::lol::lol:
  3. malinthalakmal

    POLL: උබලා ඇයි ලංකාවේ ජීවත් වෙන්නෙ?

    යා ගන්න බැරුව ඉන්න හින්දා නේ.... අයේ ඉතින් මේ ලකේ පංකාවේ මොන පරි ඇටයක් තියනවට ඉන්නව ද
  4. malinthalakmal

    සචියගේ මනාපෙට රෙප්

    මනාපෙනම් දුන්න හම්බුන රෙපක්නම් නෑ
  5. malinthalakmal

    සචියගේ මනාපෙට රෙප්

    Dunna yako dunna :D
  6. malinthalakmal

    අදත් ඉතින් කන් පිරෙන්න අහගන්නට හැකිය

    අම්මටසිරි.... මගේ බොගේ පෝස්ටුවක් නෙව...... ගෙනාව තැනත් එක්කම දැම්ම එකට නම් ස්තූතී කීවා ඕන්:yes::yes::yes::yes::yes:
  7. malinthalakmal

    සුයිසයිඩ් ස්කොඩ් – ෆිල්ම් එක ගැන මෙන්න ඇත්#

    උබ බලන ඔක්කොම ෆිල්ම් වලින් ජීවිතේට ආදර්ශ ගන්නවද....අනේ නිකන් බයිලා නොගහා ඉදින් බන්
  8. malinthalakmal

    ....කොකාගේ කෝලම මෙගා ත්‍රෙඩ්.....

    යකෝ සල්ලි ගස් වල හැදෙනවා නම් ---------------------------------------------- අඩෝ කොකා.. මම අනුරයා... හෙට උදේම පොඩි ගමනක් යන්න ලෑස්ති වෙලා ඉදපන් හරිද... ඈ ඒ කොහෙද.... මෙ මේ පොඩි ගමනක්... කෙල්ලෙක් බලන්න... මේ තව එකක්...උබේ වෙන්න මස්සිනගේ කාර් එකත් පොඩක් ඉල්ලන් වරෙන්කො... හෑ....උබ කෙල්ලෙක් බලන්න ද...
  9. malinthalakmal

    ....කොකාගේ කෝලම මෙගා ත්‍රෙඩ්.....

    ඉතින් කොහෙද බන් දුව ලස්සන වෙන්නේ... ------------------------------------ අම්බනකට වැඩ වලින් මෙව්වා උන සතියකි... ඒ ඔක්කොමටත් වඩා ජිගි බිරිස් සී එක නම් තව පොඩ්ඩෙන් බොලාලාට කොකාගේ කෝලමත් මෙව්වා ලියන්න අමතක වෙනවා.කොහොමෙන් කොහොම හරි මේ සතියේ නැගලාම යන ඉන්සිඩන්ට් එක උනෙ කොකාටය.කොකාට වෙඩිමක් මෙව්ව්වා...
  10. malinthalakmal

    ....කොකාගේ කෝලම මෙගා ත්‍රෙඩ්.....

    ටැන්කූ වේවා :):):):)
  11. malinthalakmal

    ....කොකාගේ කෝලම මෙගා ත්‍රෙඩ්.....

    වෙසක් ටුවර් ------------------ වෙසක් මාසේ යනු බන්ඩිය පුල් වෙන්න ගිලින්න පුලුවන් මාසයක්ය... මොකද අඩියෙන් අඩිය බත් දන්සැල්ය... එතනින් ගියාම අඩියෙන් අඩිය බීම දන්සැල්ය... මදි පාඩුවට වගේ ඉතින් තම්බපු කොස්, කඩල , කව්පි වගේ අනන් මනන් ජාතිත් තියනවාය... මමත් වර්නයාත් අනුරයාත් තුන් කට්ටුවත් මදි පාඩුවට...
  12. malinthalakmal

    ....කොකාගේ කෝලම මෙගා ත්‍රෙඩ්.....

    අනාත කදවුරේ ප්‍රතමාදාර මෙව්වා එකෙය... -------------------- අම්බානක වැස්ස නිසා මුලු දවසම හෝත පාලු වී හේදී ගොහින්ය ...කොකාගෙත් බඩු මුට්ටු ඔක්කොම ඇදන් අල්මාරී උඩය...කොට්ට මෙට්ට පා වෙනවාය… පාරී බස් යන එක නවත්තලා බෝට්ටු යන්නට පටන් ගෙනය. කොහොමත් ආසියාවේ අර මොකක්ද එක වෙන්න ඉන්න රටී මෙහෙම පොඩි ආතල්...
  13. malinthalakmal

    ....කොකාගේ කෝලම මෙගා ත්‍රෙඩ්.....

    යකෝ සල්ලි ගස් වල හැදෙනවා නම් ---------------------------------------------- අඩෝ කොකා.. මම අනුරයා... හෙට උදේම පොඩි ගමනක් යන්න ලෑස්ති වෙලා ඉදපන් හරිද... ඈ ඒ කොහෙද.... මෙ මේ පොඩි ගමනක්... කෙල්ලෙක් බලන්න... මේ තව එකක්...උබේ වෙන්න මස්සිනගේ කාර් එකත් පොඩක් ඉල්ලන් වරෙන්කො... හෑ....උබ කෙල්ලෙක් බලන්න ද...
  14. malinthalakmal

    ....කොකාගේ කෝලම මෙගා ත්‍රෙඩ්.....

    දඩු මොනරෙට ටැක්ස් දඩු මොනරෙට ටැක්ස් ==================== අඩෝ කොකා... උදේ පාන්දරම වර්නයාගෙන් කෝල් එකක් ය.... කියපන් මොකක්ද සීන් කෝන් එක... කියන්න බාඅ...බලන්න ඕනේ නම් දැන්ම ගලේ දේවාලේ කන්දට වගෙන් ඉක්මනට වරෙන්... මෙතන එලම කිරි සෙන්ටි මෙන්ටැල් සීන් එකක් යන්න හදන්නෙ... ඉතින් මොකක්ද කියපන්කො අගේ...
  15. malinthalakmal

    ....කොකාගේ කෝලම මෙගා ත්‍රෙඩ්.....

    ටැන්කූ කිව්වා ඕන්....
  16. malinthalakmal

    වින්ඩෝස් ෆේස් බුක් ඇප් එක මොකට හැදුවද මන්&#350

    මහත්තයෝ... මේ කියන්නෙ මට ෆෝන් එකත් එක්ක තියන අත්දැකීම්.ඔබතුමාට ෆෝන් එකෙතුයි ලැප් එකෙනුයි දෙකෙන්ම බ්‍රවුසරෙන් වැඩ කරලා එකම අත්දැකීම වගේ තියෙන්නේ... නේශන් ට්‍රස්ට් ඇප් එකේ තියන වොලට් එකේ පහසුකම් කොම් බෑන්ක් ඇප් එකේ තියන පහසුකම් වෙලාවක ඇප් එක තිඅන ෆෝන් එකක් අරන් පාවිච්චි කරලා බලන්න. එතකොට...
  17. malinthalakmal

    වින්ඩෝස් ෆේස් බුක් ඇප් එක මොකට හැදුවද මන්&#350

    ඇප් හදන්නේ ඒ බැන්කුවේ තියන සියලුම පහසුකම් එක්ක... බ්‍රව්සරෙන් ගිහින් ඒ හැම වැඩේම කර ගන්න බෑ.... නේශන්ට්‍රස්ට් එකේ ඇප් එක තියන ෆෝන් එකකින් ගිහින් බලපන් ඇප් එකෙයි බ්‍රවුසර්යි සමානද කියලා.... කොහොම වෙතත් ඉස්මාර්ට් ෆෝන් අරන් බ්‍රවුසරෙන් හැම දේම කරන්න ආස කෙනෙක් ඉන්නවා නම් වින්ඩෝස් එක්ක යන්න පුලුවන්....

    No contents