වින්ඩෝස් ෆේස් බුක් ඇප් එක මොකට හැදුවද මන්Ş
වින්ඩෝස් මොබයිල් එක ගත්ත දවස් වල ඉදලම තාම ෆේස්බුක් ඇප් එක හරියට වැඩ නෑ...
මට විතරක් නෙමෙයි ගොඩක් අයට එහෙමයි...

මට උවමනා අනිත් ඇප් ගැන කතා කරන්නේ නෑ...
මොකද ඒවා ස්ටෝර් එකට තාම ඇවිල්ලත් නෑ....

මම මේ ඇවිල්ලා නෑ කියන්නේ ඩයලොග් ටී.වී, බෑන්කින් ඇප් වගේ ලෝකල් ඇප් ගැන...
සමහරවිට ඉස්සරහට එයි...
දෙරන නිව්ස් ඇප් එක නම් දැන් ස්ටෝර් එකේ තියනවා....
බෑන්කින් ඇප් ගැන කතා කරනවා නම් තාම ලංකාවේ එක බැංකුවක් වත් තමන්ගේ ඇප් වින්ඩොස් ඇප් ස්ටෝර් එකට දාලා නෑ....

මොකද කියන මම දන්නෙ නෑ....
වින්ඩෝස් එකක් ගන්න කලින් පාවිච්චි කරන ඇප් ලිස්ට් එකක් හදන් ඒවා තියනවද කියලා බලලා ගන්න එක ඇගට ගුනයි...
මම එහෙම නොකර ෆෝන් එක ගත්ත එකෙන් තමයි වැරදුනේ...

වැඩිය ඇප් ඕනේ නැති එකෙක්ට නම් හොදම විසදුම වින්ඩෝස් මොබයිල්...
ඇප් පාවිච්චිය වැඩියෙන් වෙනවා නම් ඇන්ඩ්රොයිඩ් ( හෝ ඇපල් .... ගාන සැර් නිසයි වෙනම තිබ්බේ
) තමයි...

හැබැයි සමහර අඩු බජට් වලට තියන ෆෝන් පස්සේ ස්ලෝ වෙන්න බලනවා...
( වින්ඩෝස් එහෙම ස්ලෝ වෙන්නේ නෑ...ඇප් නැති උනාට හොද දේවලුත් කියන එපැයි

)

pc එකෙත් ඔබතුමාට පුළුවන් එහෙනම් වර්චුවල් විදිහට අන්ද්රොයිඩ් ap එකක් ඉන්ස්ටල් කරලා නොටිෆිකේෂන් බලා ගන්න
එතනින් එහාට කියන්න දෙයක් නෑ 