අපේ ගෙදර ඉස්සර ඉදලම තිබුනේ ක්ලොගාඩ් ....එක අවුලක් නැතුව වැඩිම කාලයක් පාවිච්චි කළා. මට නිකන් වෙනසක් ඕන කියලා හිතලා ලඟදි අඟුරු ලුණු කුඩු එක්ක කුඩු කරලා මදින්න ගත්තා. පුංචිම කාලේ එහෙම පාවිච්චි කරලා තියෙන නිසා..එකෙන් දත් මැද්දට පස්සේ අමුතු කොලිටියක් තියෙනෝ,, ඒවගේමයි ඉස්සර ඉදලම තියෙන "පැර කුම්බා "...