෴ සියලු දේනාගේ දැන ගැනීම පිණිස ෴

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    ෴ සියලු දේනාගේ දැන ගැනීම පිණිස ෴

    දන්තාලේප නිෂ්පාදන වල යටි කොටසේ ඇති වර්ණයන්ගෙන් කියවෙන රහස

    tooth-paset.jpg

    දන්තාලේප නිෂ්පාදනයන් වල යට කොටසේ මුද්රණය කර ඇති වර්ණයන් ගැන බොහෝ දෙනෙක් අවධානය යොමු කරන්නේ නැහැ.

    කොළ – සියල්ල ස්වාභාවිකයි
    නිල් – ස්වභාවික + ඖෂධ
    රතු – ස්වභාවික + රසායනික
    කළු – සියල්ල රසායනිකයි

    කොළ පට හොයාගන්න එක තම අවුල බන්
    කණගාටුව නම් බොහෝ දෙනෙක් පාවිච්චි කරන දන්තාලේප කළු බාර් එකකට හිමිකම් කීමයි
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඕක බොරුයි කියල කලින් ඕක ගැන ත්‍රෙඩ් එකක් ගිය වෙලාවක කස්ටිය කියල තිබුන:sorry:

    4291566.gif
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මෙච්චර කල් දත් මැද්දට ඕක දැනන් හිටියේ නෑනේ ඩෝ :sorry:

    වැදගත් මේක නම් :yes:
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    අපේ ගෙදර ඉස්සර ඉදලම තිබුනේ ක්ලොගාඩ් ....එක අවුලක් නැතුව වැඩිම කාලයක් පාවිච්චි කළා. මට නිකන් වෙනසක් ඕන කියලා හිතලා ලඟදි අඟුරු ලුණු කුඩු එක්ක කුඩු කරලා මදින්න ගත්තා. පුංචිම කාලේ එහෙම පාවිච්චි කරලා තියෙන නිසා..එකෙන් දත් මැද්දට පස්සේ අමුතු කොලිටියක් තියෙනෝ,, ඒවගේමයි ඉස්සර ඉදලම තියෙන "පැර කුම්බා " දන්තාමුක්ත දත් බෙහෙත් එක... දැන් අපේ ගෙදර පාවිච්චි වෙන්නේ වැඩියම ඔයි වර්ග දෙක....ක්ලොගඩ් වලට තුන් වෙනි තැන.
     
    sbanurada

    Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    අපේ ගෙදර ඉස්සර ඉදලම තිබුනේ ක්ලොගාඩ් ....එක අවුලක් නැතුව වැඩිම කාලයක් පාවිච්චි කළා. මට නිකන් වෙනසක් ඕන කියලා හිතලා ලඟදි අඟුරු ලුණු කුඩු එක්ක කුඩු කරලා මදින්න ගත්තා. පුංචිම කාලේ එහෙම පාවිච්චි කරලා තියෙන නිසා..එකෙන් දත් මැද්දට පස්සේ අමුතු කොලිටියක් තියෙනෝ,, ඒවගේමයි ඉස්සර ඉදලම තියෙන "පැර කුම්බා " දන්තාමුක්ත දත් බෙහෙත් එක... දැන් අපේ ගෙදර පාවිච්චි වෙන්නේ වැඩියම ඔයි වර්ග දෙක....ක්ලොගඩ් වලට තුන් වෙනි තැන.

    podi aulak thiyenawa machoo.

    aguru wala thiyena podi gal walata dathe mathupita hirenawa.

    dan godak kama jathi wala thiyen rasayanika dewal 1a kiriya karala dathata hani wenawa.

    issaranam oka godak aulak ne.dan ape kama ratawa godak wenas ne ban.
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    podi aulak thiyenawa machoo.

    aguru wala thiyena podi gal walata dathe mathupita hirenawa.

    dan godak kama jathi wala thiyen rasayanika dewal 1a kiriya karala dathata hani wenawa.

    issaranam oka godak aulak ne.dan ape kama ratawa godak wenas ne ban.
    ඒ නිසා තමයි හැම දර කෑල්ලකින්ම අඟුරු ගන්නෙපා කියලා තියෙන්නේ...මම නම් ඒවා ගැන දන්නේ නැහැ එතරම්....