මේකට අද ඊයෙ දැන ගන්න ලැබුන කතාවකුත් එකතු කරන්නම්, අපේ වයිෆ් මේ ලඟදි යාළු කෙල්ලෙක්ගෙ වෙඩින් එකකට කලින් යාළුවගෙ ගෙදර අස් පස් කරන වැඩ වලට උදව් කරන්න ගියා, යාළුවො ටික ගෙදර අස් පස් කරද්දි යාළු කෙල්ල වෙන වැඩකට එළියට ගියාළු ඉතින් අනිත් උන් ටික යාළුවගෙ කාමරේ තිබුන රෙදි වගයක් නවල ඒකිගේ රෙදි අල්මාරිය...