ලංකාවේ සතුටින් ජීවත් වෙන විදිය.. අමෝ අමෝ නේත 
මාරම potential එකක් තියෙන channel එකක්
good luck![]()
![]()
100%සතුටින් ඉන්න එකා අපි සතුටින් කියලා කවදාවත් පාරම් බාන්නේ නෑ. රට හිටියත් ලංකාවේ හිටියත් ඇත්ත ඒකයි.

Sira kathawa...ටිපිකල් ලින් මැඩි සිංහලු දෙන්නෙක්, මුන් දෙන්න new Zealand ගිය ගමන් හෙන ලයින් එකක් දුන්න අපි ආවට හැමෝටම එන්න බෑ වගේ. අන්තිමට මාස දෙකක් යද්දී ගෑණි කන් කෙදිරි ගානවලු ඉන්න බෑ කියල. කොහෙ ගියත් ලංකාවෙ කෑම හොයන, රස්සාවක් කරන්න අකමැති, වාහනයක් ඩ්‍රයිව් කරන්න බැරි ගෑණියෙක් බැද ගත්තම ඔහොම තමයි, අපරාදෙ![]()
ලංකාව තරම් ආතල් රටක් නෑ බං ලොවෙත්. සල්ලි ටිකක් වැඩිපුර ඕනේ එච්චරයි. තව පොලීසියේ ලොක්කෝ දෙතුන් දෙනෙක්ගේ කන්ටෑක්ට් තිබ්බා නම් කිසි අවුලක් නෑ. පොෂ් ලෙවල් එකෙන් ඉන්නවා නම් සල්ලි නැතත් හැමෝම සරෙන්ඩර්
Eththatama ay danne ne mun denna ekapatarama ave..NZ වලින් පීආර් දීලා නැද්ද කොහෙද
Case nathiwa inna policiye contact one nisa thama bn mehen ynna one. Hama reddatma pagawa denna wena corrupted rataka idala wadakda?ලංකාව තරම් ආතල් රටක් නෑ බං ලොවෙත්. සල්ලි ටිකක් වැඩිපුර ඕනේ එච්චරයි. තව පොලීසියේ ලොක්කෝ දෙතුන් දෙනෙක්ගේ කන්ටෑක්ට් තිබ්බා නම් කිසි අවුලක් නෑ. පොෂ් ලෙවල් එකෙන් ඉන්නවා නම් සල්ලි නැතත් හැමෝම සරෙන්ඩර්
Un mewa ahala na ban. Tipical Lin madiyoQuality of life![]()
lankawe rajapaksha familyeka arenna wena kawuda සතුටින් ජීවත් wenne
උන් මාස දෙකයි යකූ New Zealand හිටියෙ උගෙ ගෑණි, ලංකාවට යන්න ඕනි කියල බෙරිහන් දෙනවලු එහෙ කොස් පොළොස් නෑ, grocery shopping යන්න පාරෙ බස් යන්නෙ නෑ කියලNZ වලින් පීආර් දීලා නැද්ද කොහෙද
උන් මාස දෙකයි යකූ New Zealand හිටියෙ උගෙ ගෑණි, ලංකාවට යන්න ඕනි කියල බෙරිහන් දෙනවලු එහෙ කොස් පොළොස් නෑ, grocery shopping යන්න පාරෙ බස් යන්නෙ නෑ කියල![]()
උන්ට ජීවන වියදම කවර් කරගන්න තරම් හොද ජොබ් එකක් හම්බෙන්න නැතිව ඇති. දැන් මෙහෙ ඇවිත් බයිලා කියනවාඋන් මාස දෙකයි යකූ New Zealand හිටියෙ උගෙ ගෑණි, ලංකාවට යන්න ඕනි කියල බෙරිහන් දෙනවලු එහෙ කොස් පොළොස් නෑ, grocery shopping යන්න පාරෙ බස් යන්නෙ නෑ කියල![]()
oka thama attha kathawaඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයෙ ලමයි දෙන්නෙක් පදිචිවෙලා ඉන්න පවුලක අම්මයි තාත්තයි ලඟදි හම්බුනා පාරෙදි දෙන්නා විසිට් එකකට මාස කීපයක් ඔය රටවල් දෙකේ ඉඳලා ආවෙ ලමයි ලඟ, මුලින් පම්පෝරිවලි පටන් ගත්තෙගත්තෙ, තව ටිකක් කල් ඉන්න එපැයි කිව්වහම කියනවා බේත් ඉවර වුණාලු එහෙට යන්න කලින් ලමයි කීවාලු බෙහෙත් සේරම අරන් එන්න කියලා එහෙ හරි ගණන් කියලා, තව පිරිමිකෙනාටූ ලෙඩකුත් ඇවිල්ලා එකත් චෙක් කරගන්නත් ඕන නිසා ඉක්මනට ආවලු එහෙ ඩොකෙක් ලඟට ගියොත් ලක්ෂෙට වැඩිය යනවලු අරව මේවා හෙන කේස් ගොඩක් කීවා. ලමයි දෙන්නම it field එකේ වැඩකරන්නෙ.

Aparade contact ekakin set karan thiyana sponsored job ekak. Set karapu ekaage kalisama galawala athi company ekenටිපිකල් ලින් මැඩි සිංහලු දෙන්නෙක්, මුන් දෙන්න new Zealand ගිය ගමන් හෙන ලයින් එකක් දුන්න අපි ආවට හැමෝටම එන්න බෑ වගේ. අන්තිමට මාස දෙකක් යද්දී ගෑණි කන් කෙදිරි ගානවලු ඉන්න බෑ කියල. කොහෙ ගියත් ලංකාවෙ කෑම හොයන, රස්සාවක් කරන්න අකමැති, වාහනයක් ඩ්‍රයිව් කරන්න බැරි ගෑණියෙක් බැද ගත්තම ඔහොම තමයි, අපරාදෙ![]()