මේ දවස් වල කාර් එකක් ගන්න බලනවා FB14, Pulsar, Presea ටිකෙන් එකක් තමයි බලන්නෙ. වැඩිපුර කැමැත්ත තියෙන්නෙ Pulsar එකට ටිකක් ගාන අඩු නිසා. මේ තුනේම තියෙන්නෙ එකම engine එක කියල අහල තියෙනව. මේවගේ වාසි අවාසි කියන්න පුළුවන්ද?
Pulsar FN 15mkda Fb 15 eka or B15 eka ?
Same Engine නම් එහෙම වෙන්නෙ කොහොමද?Pulsar thel karanawa madi, FB14 eketh same engine tiyenne e unata eke thel karanawa hodata, Presea danne na
weight eka wadi Pulsar ekeSame Engine නම් එහෙම වෙන්නෙ කොහොමද?