මමත් දෙන්නම් උබට අයිඩියා එකක්.
උබට පේජ් මැනේජ් කරන්න සහ ඩිවෙලොප් කරන්න එහෙම අමාරුනම් , ග්‍රැෆික් එහෙම බැරිනම් කරන්න තියෙන්නෙ වෙන හොද පේජ් වලටම ග්‍රැෆික් කරන එකෙක් ෆෙස්බුක් එකෙන්ම හොයාගෙන උගෙන් කොටේශන් ගනින් පේජ් එකකට කවර් එකක් ආර්ට්වර්ක් එකක් කරගන්න කීයක් යනවද කියල එහෙම. ඊලගට පේජ් එක...