Honda Hornet CB250F

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මචන් මම දාන්න තරමට තවම නීතියෙන් අවසර දීල නැහැ. නමුත් paper එකක් නම් දාල තියනවා කියලයි කියන්නේ.....! එකට කැබිනට් අනුමැතිය ඕන නේද?

    gazette paper ekak thamai oya godak aya langa tiyenne. itin machan cabinet anumathiya labuna nam vitarai ehema nithiyak gazette karanne.

    Nithiyen awasara dunnat kauda machan bike gediya pitin loku ganak dila tax gewala documents ekka gennanne..?? ita lesi kali tika gahuwa potha haduwa.
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මමත් දැක්ක ගැසට් එක මැයි මාසේ
    මෙහෙ නම් හෝ ගාල 400cc පදිනවා.. Reg කරලා අනික පොලිසියෙන් අල්ලන්නෙත් නෑ:nerd:.. සේරම 400වලට No. Plates තියෙනවා.. 600cc,1000cc පස්සේ තමයි පොලිසියෙන් පන්නන්නේ බල්ලෝ වගේ :frown:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    thnxx mcho :) :)
    +
    elaz

    මචන් මමත් බැලුව ඔය කියන Gazette එක නමුත් මට එකේ official document file එකක් නම ලැබුනේ නැහැ. image එකක් විතරයි තියන්නේ. පුළුවන් නම original copy එකක් හොයල දෙන්න. මොකද අපේ උන් දුන්න photoshop ගෙමක්ද දන්නේ නැහැනේ.....

    thanx machan...!

    මමත් දැක්ක ගැසට් එක මැයි මාසේ
    මෙහෙ නම් හෝ ගාල 400cc පදිනවා.. Reg කරලා අනික පොලිසියෙන් අල්ලන්නෙත් නෑ:nerd:.. සේරම 400වලට No. Plates තියෙනවා.. 600cc,1000cc පස්සේ තමයි පොලිසියෙන් පන්නන්නේ බල්ලෝ වගේ :frown:

    උඹ කියන පලාත නම් කොහෙද දන්නේ නැහැ නමුත් negombo පැත්තේ උන් අදටත් කියන්නේ , මචන් මෙහෙ නම් දැන් 4 පදින එක අවුල් කියලයි. Colombo වල මගේ යාලුවෝ නම් එකෙන්ම පදිනවා. අනික contacts තිබේ නම් ඉතින් ඔය කිසි ප්‍රශ්නයක් නැහැනේ.....නුවර පැත්තෙත් පොලිසිය තාම වැඩේ අතරල නැහැ.
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඊයේ මහින්ද මාමා එන නිසාද කොහෙද එයාර්පෝට් එකේ ඉඳන් කොළඹට යනකන් අඩියෙන් අඩිය පොලිසිය.
    මෙන්න මේකක් නම්බර් ප්ලේට් මොකවත් නැතුව ජා-ඇල ඉඳන් ක‍ටුනායකටම ආවා මොකෙක් වත් නැවැත්තුවෙ නෑනේ
    yamaha-fazer-600-07.jpg
     
    Nov 28, 2012
    9
    4
    3
    E machan 400cc, 600cc bike parts walata rata idhan gennala....250 walata reg karala thamai hai karanne....ekai....mama hithana widhiyata. ehema karapu mama adurana ekek innawa.kali genne 250 kiyala....
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    E machan 400cc, 600cc bike parts walata rata idhan gennala....250 walata reg karala thamai hai karanne....ekai....mama hithana widhiyata. ehema karapu mama adurana ekek innawa.kali genne 250 kiyala....

    ඇයි පොලිසි වල ඉන්නේ බබ්බුද 400cc අඳුරන්නේ නැත්තේ? තනි බොරුව යන්නේ :lol:

    මෙහේ unregistered 600 තියෙනවා CB400 තියෙනවා.. අඩුම තරමේ හෙට ඉපදෙන්න ඉන්න එකත් දන්නවා 600cc එක තියෙන්නේ කොහෙද කියලා කැ* වේ** පුතාලා.. :angry:

    register කරපු පොඩි ඒවා නවත්ත නවත්ත license check කරනවා.. WPC කියලා ගහගෙන වාහන යනවා ඒවා ඇඟේ හැප්පුනත් බලන්නේ නෑ කැ* හු***... තව ඉන්නවා ලැජ්ජ නැතුව Uniform එකත් ඇඳගෙන..

    දැන් කෝ Uniform අඳින සේරම එහෙම නෑ කියන මේකේ හු***? :frown:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Thanx machan.....!
    ඇයි පොලිසි වල ඉන්නේ බබ්බුද 400cc අඳුරන්නේ නැත්තේ? තනි බොරුව යන්නේ :lol:

    මෙහේ unregistered 600 තියෙනවා CB400 තියෙනවා.. අඩුම තරමේ හෙට ඉපදෙන්න ඉන්න එකත් දන්නවා 600cc එක තියෙන්නේ කොහෙද කියලා කැ* වේ** පුතාලා.. :angry:

    register කරපු පොඩි ඒවා නවත්ත නවත්ත license check කරනවා.. WPC කියලා ගහගෙන වාහන යනවා ඒවා ඇඟේ හැප්පුනත් බලන්නේ නෑ කැ* හු***... තව ඉන්නවා ලැජ්ජ නැතුව Uniform එකත් ඇඳගෙන..

    දැන් කෝ Uniform අඳින සේරම එහෙම නෑ කියන මේකේ හු***? :frown:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඇයි පොලිසි වල ඉන්නේ බබ්බුද 400cc අඳුරන්නේ නැත්තේ? තනි බොරුව යන්නේ :lol:

    මෙහේ unregistered 600 තියෙනවා CB400 තියෙනවා.. අඩුම තරමේ හෙට ඉපදෙන්න ඉන්න එකත් දන්නවා 600cc එක තියෙන්නේ කොහෙද කියලා කැ* වේ** පුතාලා.. :angry:

    register කරපු පොඩි ඒවා නවත්ත නවත්ත license check කරනවා.. WPC කියලා ගහගෙන වාහන යනවා ඒවා ඇඟේ හැප්පුනත් බලන්නේ නෑ කැ* හු***... තව ඉන්නවා ලැජ්ජ නැතුව Uniform එකත් ඇඳගෙන..

    දැන් කෝ Uniform අඳින සේරම එහෙම නෑ කියන මේකේ හු***? :frown:
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    සේරම බොරුවට කහින්නේ, මෙහෙ CB400 registered එකක් පදින එකක් ඉන්නවා ඒක register කරේ දැන් අවුරුද්දකටත් කලින් මිනිහා විකුණන්නේ නැතුව පදිනවා, නිල් පාට එකක් .. මිනිහා කිව්වට එච්චර වයස නෑ.. ලමයව ඉස්කොලේ ගෙනියනවා, ගේනවා හැමදාම.. ඉතින් ඒවට case ඇදපල්ලාකෝ? මම අනන්තවත් දැකලා තියෙනවා පොලිස් කාරයෝ, ඉස්කොලේ වෙලාවේ traffic කාරයො ලඟින් යනවා කෝ ඇල්ලුවා?? :lol::growl:
    මිනිහා කුට්ටිය දෙන නිසාද? ඌ Restaurant එකක් කරනවා

    මට කිසිම ඉරිසියාවක් නෑ මොකද මගේ කෙල්ලට මුලු town එකේම උන් කෙල හලනවා, මගේ කෙල්ල එලියට දැම්මාම එකත් 250cc එක්ක උනාට ඕනම එකෙක් දෙපාරක් බලනවා.. අපි එහෙමයි Hornet හදලා තියෙන්නේ
    හරිනම් නීතිය සේරටම එක වෙන්න ඕනේ.. 1000cc එකක් ගන්න එක මහ කජ්ජක් නෙවේ අනික අපිත් කැමති පකී*** දෙවෙනි නොවි 1000cc එකක් ආරන් පාරට බහින්න එහෙම කියලා අනික් උන් දෙනවා වගේ පු* දෙන්නනම් බෑ ප* පොලිසියට!!! :frown:
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මේක ඇත්ත, ඒත් වෙන්නේ නැත්තෙම ඕකනේ :(

    Thread එක off topic යනවා වගේ හික් :lol:
    Hornet වලට අදාල දෙයක් කිව්වොත් මගේ ලඟදි RHS fork එකෙන් Fork Oil යන්න ගියා
    පස්සේ කෝකටත් කියලා දෙකෙම Oil Seal, Dust Seal ගැහුවා
    මෙන්න මිල ගනන්

    Dust Seal+Oil Seal = 2,500/= (One Side, Both 5,000, Honda Genuine Parts)
    Fork Oil
    Brand: Valvoline (very thin oil, smells like Biscuits:P)
    7150661_ValvolineFrontForkOil.jpg

    175ml each = 160/= (Hornet needs 400ml each Fork, Bought 5 of them = 800/=)
     
    Last edited:
    • Like
    Reactions: kandyan

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    වැදගත් ලිපියක් මචෝ....
    ගොඩක් අයට වැදගත් වෙයි..
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    නියමයි මචන් නියමෙට විස්තර කරල තියෙනවා.....:yes::)
    11.gif

    පුලුවන් නම් තව මේ වගෙ ත්‍රෙඩ් දාන්න....:)

    රෙප් දෙන්න පුලුවන් වෙලාවක අනිවා දෙන්නම්