1. U

    ගම්පහ අවට එක දවසේ ට්‍රිප් එකක්

    මම කියපු අලවල ඇල්ලටම තමයි දුනුමාල ඇල්ල කියන්නෙත්. වෙන හොඳ තැනක් නැත්ද ?
  2. U

    ගම්පහ අවට එක දවසේ ට්‍රිප් එකක්

    ගම්පහ අවට එක දවසේ ට්‍රිප් එකක් යාලුවනේ, අපි 15 දෙනෙකු විතර ගම්පහ අවට එක දවසේ ට්‍රිප් එකක් යන්න ඉන්නවා. බොන්න හා නාන්න තමයි දවස ගෙවෙන්නේ. ගියපාර අලවල ඇල්ල ට ගියා. එතන වගේ ඔයාල දන්නා හොඳ, ගම්පහ ඉඳල පැයක් දෙකක් ඇතුලත යන්න පුළුවන් තැනක් කියන්න.
  3. U

    peo tv ගෑන උදව්වක් ඕනා

    thanks a lot bro....
  4. U

    peo tv ගෑන උදව්වක් ඕනා

    peo tv ගෑන උදව්වක් ඕනා 1. මගෙ tv එකෙ NTSC විතරයි තියෙන්නෙ. මට PEO TV හරි DIALOG TV හරි ගන්න පුලුවන්ද? 2. PEO TV හරි DIALOG TV හරි, TV දෙකකට connet කරන්න පුලුවන්ද? ඒ කොහොමද? 3. phone එකක් ගන්නෙ නෑතුව PEO TV ගන්න බෑරිද?
  5. U

    සිංහල අව්රුද්දට මෙන්න සිංහල කඩ

    කිරිබත්ගොඩ සහ ගම්පහ තියෙන්නෙ සිංහල කඩ විතරයි. ගම්පහ රන්ජන් ලංකා එකේ ඕනම දෙයක් තියෙනවා සාධාරන මිලට.
  6. U

    Help me pls

    Friends, I need City & Guilds Spoken English books. Can anybody upload same on this forum or give me a link to download it free? Thanks a lot ULSK
  7. U

    ගෙයක් හදන්න යන වියදම?

    බ්ලොක් ගල්වලින් වියදම අඩුයි. වහල ඇස්බැස්ටස් නම් අඩුයි. ප්ලැන් එක අඳිනකොට නිකම් තියෙන බිත්ති නැති විදියට අඳින්න. බැංකු ලෝං දාලා හැදුවට පාඩු නැහැ හැබැයි ඉක්මනට හදන තරමට ලාබයි මොකද බඩුවල මිල වැඩිවෙන වේගය නිසා. NSB පොලිය අඩුයි.
  8. U

    Password help

    මට computer එකේ folder එකකට password එකක් දාන්න ඕනේ. දන්න කෙනෙක් කියන්න. ඒ වගේම drive එකකට password දාන්න පුලුවන්ද? ඒ කොහොමද?
  9. U

    දවසේ ට්‍රිප් එකක් යන්න තැනක් කියන්න

    දවසේ ට්‍රිප් එකක් යන්න තැනක් කියන්න කොල්ලෝ සෙට් එකකට නාන්න බොන්න සෙට් වෙන්න පුලුවන් තැනක් දන්නවද ... මීරිගම, වරකාපොල හෝ අඹේපුස්ස (ගම්පහට කිට්ටුව ). පොඩි අතු ගංගාවක්, රෙස්ට් ඉන් එකක් (දවල් කෑම ගන්න හා ඇදුම් මාරු කරගන්න ). ටෙලිෆෝන් නම්බර් එකකුත් දන්නවනම් දෙන්න.
  10. U

    English Lesson - 01

    ඉංග්‍රීසි පාඩම - 01 හැඳින්වීම Introduction to English. ඉංග්‍රීසි කියන්නේ ඉගෙන ගන්න අමාරු දෙයක් නෙමේ. ඒක හරි විධියට ඉගෙන ගන්නකොට හරිම ලේසියි. මේ පාඩම් මාලාව හොඳට කරගත්තොත් ඔයාලට තේරෙයි මේක කොච්චර ලේසිද කියලා. හැබැයි දිගටම හරියට කරගන්න ඕනා. මම මුලින්ම කියලා දෙන්නේ සරලම කොටස් කීපයක්. මේව...
  11. U

    Free English course

    Free English Course ඉරිද දිනවලට ඉංග්‍රීසි පාඩම බැගින් දාන්න බලාපොරොත්තු වෙනවා. සිංහල ටයිපින් තමයි ප්‍රශ්නය. බලන්න මේ සතියෙ මුල්ම සරල පාඩම. I am going to post the English lessons on Sundays. The problem is Sinhala typing. Check the first lesson this week.
  12. U

    Free English course

    මුල සිට ඉංග්‍රීසි උගන්වන පාඩම් මාලාවක් පළකරන්න බලාපොරොත්තු වෙනවා. වැඩි දෙනෙක් කැමති නම් පමණයි. කැමති නම් කියන්න.
  13. U

    Need Help

    ගම්පහ බව දන්න හින්ද තමයි තියෙන තැන ඇහුවේ. කවුරු හරි දන්න කෙනෙක් කියන්න. එතනට යන පාර.
  14. U

    Need Help

    ගම්පහ සිසිජි (SyZygy) කියන ක්ලාස් එක තියෙන තැන කියන්න පුලුවන්ද?

    No contents